NISHA WITH LAVA
ලාවා අපේ අලුත් සිංදුව🥰🥰
Ravana (රාවණා) - LAVA (Official Music Video) Out 👇👇
https://youtu.be/lm3P-y7EhD0?si=fHeDs_8gJ-TJy89R
හෙට හවස බලමු නේද Full එක❤️
LAVA අපේ අලුත් එක.... හෙට බලන්න Youtube එකට සෙට් වෙමු...
@topfans
25/04/2026
කටුපොත ලේනපැලැස්ස නම් පිස්සුවක් තමයී 😍😍
මහා වැහි පිට වැහි වැහැලත් LAVA අපිව බලන්න ආපූ ඒ මහා ජන ගගට ගොඩක් ආදරෙයි අපි ගැන තැබූ ඒ විශ්වාසයට ❤️ ..
ලැබූ ප්‍රතිචාර ඉහලයි 🥰🫂 අප මිතුරු තරුණ කැල අති සාර්ථකව සංවිධානය කර තිබුනා ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ❤️ නැවතත් ලස්සන ප්‍රසංගයකින් හමුවෙමු ආදරෙයි ❤️😍😍
Click here to claim your Sponsored Listing.