Ceylonwire

Ceylonwire

Share

04/07/2026

ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ප්‍රමුඛ දෙමළ ජාතික සභාව නියෝජනය කරන දූත පිරිසක් සිකුරාදා (ජූලි 03) චෙන්නායි නුවරදී තමිල්නාඩු මහඇමති සී. ජෝසප් විජේ හමුවී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

වැඩි විස්තර පළමු කොමෙන්ටුවේ 👉

.JosephWije

04/07/2026

අරලගංවිල, බිම්පොකුණ ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිදුකළ බව කියන පහරදීමකින් 29 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

වැඩි විස්තර පළමු කොමෙන්ටුවේ 👉

04/07/2026

රාජ­ගි­රියේ රිය අන­තු­රෙන් පසු හිටපු ඇමැති පාඨලී චම්පික රණ­ව­කගේ දැනු­ම්දීම අනුව රියැ­දුරු තුසිත බොරැල්ල පොලී­සි­යට ඉදි­රි­පත් කළ බව ඇමැ­ති­ව­ර­යාගේ පෞද්ග­ලික සහ­කා­ර­ව­රයා ලෙස සේවය කළ ජාතික හෙළ උරු­මයේ ප්‍රබල ක්‍රියා­කා­රි­ක­යකු වූ හර්ෂ බණ්ඩාර තිල­ක­සිරි යන අය කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ සාක්ෂි දෙමින් කියාසිටි­යේය.

වැඩි විස්තර පළමු කොමෙන්ටුවේ 👉

03/07/2026

ගාල්ල – මිදිගම මාර්ගයේ කොටවිල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙකා පරයා යමින් අතිශය අනතුරුදායක ලෙස ධාවනය වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු, අදාළ පෞද්ගලික බස් රථය පොලිස් බාරයට ගෙන එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර පළමු කොමෙන්ටුවේ 👉

03/07/2026

පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය සෙල්ලමකට ගනිමින්, මහියංගණ සති පොළ භූමියේ බුලත්විට හපමින් සහ මුඛ ආවරණ නොමැතිව බේකරි නිෂ්පාදන අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට නීතියෙන් දඬුවම් නියම වී තිබේ.

වැඩි විස්තර පළමු කොමෙන්ටුවේ 👉

Want your business to be the top-listed Media Company in Nawala?
Click here to claim your Sponsored Listing.

Address

No 19, 5th Lane
Nawala
10250