Nation Building Force
07/03/2026
ඇමරිකාව මොකක්ද මේ කියන්නේ ???
===============================
ඇමරිකාව මේ අවස්ථාවේ අපෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද......... ???
"කොමෙයිනීගේ අන්තවාදී පාලනයට මුදාගත් පිරිස, ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදෙන්න එපා"
===============================
ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින්ම අහෝසි කොට, 1979දී ඉරානයේ අටවාගත් කොමෙයිනිගේ ඉස්ලාමීය අන්තවාදයේ Head Office පාලනය, අනිවාර්යයෙන්ම ඔය පිරිස තමන්ගේ ප්‍රචාරන වැඩ වලට යොදාගන්නවා මේ වෙලාවේ, ඇමරිකාවට මඩ ගහන්න. නේද ???
👌👌👌👌👌👌😵😵😵😵😵😵
===========================
ඒ සමගම අපේ කොලොම්තොටේ තක්කඩි හම්ම්ම්ම්බරයෝ ටිකත් එකතු වෙනවා ඒ පැත්තට..... හරිද........ ???
මේ කියන්නේ රටේ අහින්සක සොයුරු මුස්ලිම්-ජනතාව ගැන නොවෙයි. මුජිබරයා, හකීමයා, පකීමයා වැනි තක්කඩි ගොංසජබයියන්ගේ හම්ම්ම්ම්බරයන් ගැන බව කරුණාවෙන් සලකන්න !!!
======================
අද දිනය දමා, මෙන්න මේක ලියා තියාගනිල්ලා !!!
======================
ට්‍රම්ප් ගැහුවේ නැත්නම් මුන්ට ගහන්ඩ, ගහලා අඩපණ කරන්ඩ, මේ ගෝලීය අන්තවාදී ත්‍රස්තවාදය නවත්වන්න මිනිහෙක් තව අවු.200කට වත් හොයාගන්ඩ නැතිවෙනවා..... 👌👌👌👌✔✔✔✔👌👌👌👌
======================
කවදාහරි ඔය දූපත්වාසී තක්කඩි හම්ම්ම්බරයෝ මේ සිංහල අපිට ගහන්ඩත් උපයෝගී කරගන්නේ ඔය අයතුල්ලාගේ/කොමෙයිනීගේ/Miනීමරු ත්‍රස්තවාදී පාලනය විසින් පෝෂණය කරන ලද ඉස්ලාමීය අන්තවාදයේම පිහිට/ආධාර බව හොඳටම මතකයේ තබා ගනිල්ලා.....
======================
අන්න එදාට තේරෙයි ට්‍රම්පොච්චිගේ මේ 2026 හිතුවක්කාර ගැහිල්ලේ වටිනාකම !!! 🤣🤣🤣🤣📯📯📯📯🎺🎺🎺🎺
======================
උම්ම්ම්ඹලාගේ දරුවෝ කවදාහෝ මේ දූපතේ හම්ම්ම්බරයන්ගේ වහල්ලු බවට පත්වෙනවාට, KAAන්තාවන් හා ගැහැNU දරුවන් ලෝගු පොරවාගෙන ඉන්නවාට කැමති එවුන් පමනක් මේ FB වේදිකාව මත දැන් මීට එරෙහිව පිස්සූ නටපල්ලා......
=======================
මේ ලෝකයේ රුදුරුම, Most Dangerous ඉස්ලාමීය අන්තවාදයට මේ වෙලාවේ, උඩගෙඩි දෙන්ඩ එපා යක්ක්ක්කුනේ.............. 😵😵😵😵😵😵😵😵
=======================
නුදුරු අනාගතයේදී උම්ම්ම්ඹලාගේ දරුවන්ටයි මේවාට වන්දි ගෙවන්න සිදුවන්නේ..... 😪😪😪😪😪😪😪😪
දුර-දිග බලා සත්‍යය කතාව තේරුම් ගෙන, පැහැදිලි වැටහීමකින්, මෙතන අදහස් කොටපල්ලා !!!
ටැන්ක්‍යූ වෙරි-මච් !!!
=======================
02/03/2026
ඇමරිකානු මිසයිලයක් ඉරානයට වැටීමටත් පෙර.....
==================================
පේනවා නේද මේ GOONP තක්කඩිNAකියා,
බොර දියේ මාළු බෑමට පැනලා එන ලස්සන ???
==================================
අපේ රට නැවතත් මුන්ට නතු වීමට ඉඩ දෙනවාද ???
==================================
27/02/2026
"අනේ අපිට ලැජ්ජා කොරාන්ඩ එපෝ...."
===============================
උඩින් උඩින් වර...... රටගිය ඇත්තෝ,
බිම්න් බිමින් වර..... රටගිය ඇත්තෝ,
උඩින් උඩින් වර....... බිම්න් බිමින් වර......
කප් ගහන්ඩ වර අපෙ ඇත්තෝ ///
🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶 🎵
🎷🎷🎷🎷📯📯📯📯🎺🎺🎺🎺
කොහෙන් කොහෙන් වර රටගිය ඇත්තෝ,
එහෙන් මෙහෙන් වර රටගිය ඇත්තෝ,
ධ්‍රවයෙ යටින් වර..... DOWN-UNDER වර......
කප් කොල්ලෙට වර අපෙ ඇත්තෝ ///
🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶 🎵
🎷🎷🎷🎷📯📯📯📯🎺🎺🎺🎺
=============================
"අනේ අපිට ලැජ්ජා කොරාන්ඩ එපෝ...."
=============================
😄😄😄😄🤣🤣🤣🤣😁😁😁😁
25/02/2026
වසර10කින් ඉහළම ආදායම් !!!
========================
දශකයක් තුළ ඉහළම අපනයන ආදායම් ඉපැයූ
ජනවාරිය මේ ජනවාරියයි...!!!
පසුගිය ජනවාරිය හා සැසදීමේ දී 13.7% ක වර්ධනයක් !!!
=========================
ගෙවුණු දශකය තුළ, ජනවාරි මාසයක ඉපැයූ ඉහළම අපනයන ආදායම, 2026 වසරේ ජනවාරියේ දී ලංකාව උපයා ඇති බව වාර්තා වේ.
මේ ජනවාරියේ දී අපනයන හරහා උපයා ඇති ආදායම ඩොලර් බිලියන 1.53 ඉක්මවා තිබේ.
එය පසුගිය වසරේ ජනවාරියේ උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී 13.7%ක වර්ධනයකි.
ජනවාරියේ මුළු වෙළඳ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 1.16 ක් වන අතර සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 367.55ක් වේ.
=========================
Headline News ජාලයෙන් !!!
=========================
මෙන්න තිත්ත ඇත්ත !!!
===============
මේ ආන්ඩුව 2024දී පත් නොවුනා නම්
අපිට මොනවායින් මොනවා වෙයිද??
වනචාරී සුන්බුන් බංකොළොත්
සජබයිපොහොට්ටු පෙරමුණ
කෙසේ හෝ බලය නැවත ඩැහැ ගැනීම
වෙනුවෙන් දැන් ඔබේ මොලයට
විෂ දැමීම සිදුකරමින් සිටිනවා.
=======================
කරුනාකර රැවටෙන්න එපා !!!
👌👌👌👌👌👌👌👌
=======================
17/02/2026
තවත් සුපිරි වැඩක් !!!
=================
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති තනතුර හැර ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු සියලු ශ්‍රේණි සදහා සේවක අන්තර්ග්‍රහණ කිරීම් 2026.02.16 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා.
ශ්‍රී ලං. ග. ම. ඉතිහාසයේ ප්‍රථම වතාවට සුදුසුකම් හා පළපුරුද්ද මත සියලු තනතුරු සදහා සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම මේ යටතේ සිදුකෙරේ. ශ්‍රේණි 01 සිට 05 දක්වා තනතුරු සදහා 2026.02.16 දින සිට දින තුනක කාලයක් මෙම අන්තර්ග්‍රහණ කටයුතු සිදුකෙරෙන අතර, දිවයිනේ සියලුම ලංගම ප්‍රාදේශීය කාර්යාල මගින් ශ්‍රේණි 05 සිට ශ්‍රේණි 10 දක්වා ඉහළට සේවක අන්තර්ග්‍රහණ කටයුතු සිදුකර තිබෙනවා.
පසුගිය දශක ගණනාවක් පුරාවට දේශපාලන බලපෑමෙන් හා දේශපාලන හිතවත්කම් මත සිදුකල බඳවා ගැනීම් සහ උසස්වීම් ලබාදීම් හේතු කොටගෙන අවිධිමත් බදවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සඳහන් කරනවා. මේ හේතුවෙන් අකාර්යක්ෂම පරිපාලනයක් ගොඩ නැගී පැවති බවත් 24,000 කට අධික සේවක පිරිසක් පසුගිය රජයන්වල ග්‍රහණයට පත්වී විවිධ අනුචිත රාජකාරිවල යෙදවීම බහුලව සිදුවි ඇති බවත් සඳහන්.
නව රජය බලයට පත්වීමත් සමග පොදු ප්‍රවාහනයේ කාර්යක්ෂමතාවය නැංවීමට සාධනීය පියවර රැසක් ගෙන තිබෙනවා.
පොදු ප්‍රවාහනයේ රාජ්‍ය අංශයේ වැඩිම දායකත්වය ලබාදෙන ලංගම ප්‍රතිසංවිධානය කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ නව ප්‍රතිසංස්කරණ හදුන්වාදීමේ තවත් එක් තිරසර පියවරක් ලෙස මෙම සේවක අන්තර්ග්‍රණ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව මේ වන විට ක්‍රියාත්මකයි.
===========================
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
St. Merrie's Road, Galle Road
Mount Lavinia