MathsMajic by Geeth
15/06/2026
🚨 Combined Maths Past Papers කරන එක ගැන කිසිම සර් කෙනෙක් නොකියපු ඇත්ත කතාවක්!
ළමයි, දවස් 50ක් තියන් 2001 ඉඳන් පේපර්ස් කරන්න ගිහින් කාලේ නාස්ති කරගන්න එපා. 2001-2010 පරණ පේපර්ස් ඔක්කොම අතාරින්න!
අනික 2019-2025 New Syllabus පේපර්ස් ටික කවදාවත් පාඩම් අනුව (Unit-wise) කලින් කරන්න එපා. එහෙම කළොත් ඔයා විභාගෙට එන අලුත්ම පේපර් එකට (Unseen Paper එකකට) මුහුණ දෙන මනස හදාගන්න බැරි වෙනවා.
2011-2018 විතරක් Unit-wise කරලා, 2019-2025 පේපර්ස් 7 රත්තරන් වගේ පරිස්සම් කරලා "Unseen" විදිහට Time Target තියලා කරන්න ඕනේ ඇයි?
මේ ගැන වෙනස්ම විද්‍යාත්මක ක්‍රමවේදයක් (U-U Technique එක) මම මගේ වීඩියෝ එකෙන් පැහැදිලි කළා. මේ දවස් 50 ඇතුළත Combined Maths වල Result එක වෙනස් කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මේ මාස්ටර් ප්ලෑන් එක අනිවාර්යයෙන්ම බලන්න 👇
දවස් 50න් Combined Maths ගොඩදාන "Unseen" Past Papers Master Plan එක! Combined Maths Past Papers දවස් 50ක් ඇතුළත උපරිම ඵලදායීතාවයකින් ඉවර...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Moratuwa