Inoshi Fernando

Inoshi Fernando

Share

12/01/2026

Women's National Super League තරඟාවලියේ Blue කණ්ඩායම හා Grey කණ්ඩායම අතර BRC පිටියේදී අද පැවති තරඟයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරඟය අතහැර දැමුනා

කාසියේ වාසිය දිනූ Blue කණ්ඩායමේ නායිකා හර්ෂිතා සමරවික්‍රම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර 15වන පන්දුවාරයේදී වර්ෂාව ඇද හැලෙන විට ඔවුන් කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 93ක්



#52⚾️ Inoshi Fernando
Inoshi Fernando 🇱🇰

(Admin 💙)

Want your public figure to be the top-listed Public Figure in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Moratuwa