Dinu With Ruu Ceylon

Dinu With Ruu Ceylon

Share

09/06/2024

*ඔන්න ගෙනාවා අපේ අලුත්ම product එක..🥰🥰

❄️💥Ayurvedic Fairness Bodylotion* 🔥

*සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී ,කොකුම්පොතු, වෙනිවැල්*
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

Rs.1290/=
300ml

Cashondilvary
0741149016 whastapp මැසේජ් එකක් දාන්න

09/06/2024

Photos from Dinu With Ruu Ceylon 's post 03/06/2024

🅾️ Fast Hair Growing Herbal Oil

ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....

✅ 100% ක් ස්වාභාවිකයි

💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.

අඩංගු දේ : 👇
තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ ,කරපිංචා, මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Ruu Ceylon Fast Hair Growing Herbal Oil තෛලය මඟින් ඔබගේ හිසකෙස්

✅ ගැලවීයාම වළක්වයි.
✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
✅ හිස කැක්කුම නවතාලයි.
✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
✅ කොණ්ඩය අග පැලීම නවතාලයි.

භාවිතා කරන ආකාරය :👇
සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත.
හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..

➡️ හිසට තෙල් දමා පැය 3-5 තියා ගන්න..
පසුව සෝදා හරින්න.

Ruu Kesha Hair Oil - Rs. 690/= (100ml)
Watsapp 0741149016

24/05/2024

🅾️ රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන ස්වාභාවික හෙල ඔසුව තෙබු.

#
(තෙබු Tablet )

දැන් භාවිතයට පහසු ආකාරයකින්.
බෙහෙත් කරලක් ලෙස දැන් ඔබට ලබා ගත හැක.

Ruuceylon Thebu Tablet

පහසු ආකාරයට ඕනෑම තැනකට රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත.

සීනි වලට බෙහෙත් හිග මේ කාලේ දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබට වටිනා හෙල ඔසුවක්.

ප්‍රධාන වශයෙන් රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන අතරම,

💎කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමට,
💎අර්ශස් රොගයට,
💎ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට,
💎මල බද්ධයට,
💎අධික රුධිර පීඩනය ආදී රෝග සදහා ද වඩාත් ගුණදායක බව වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇත.

100% තෙබු කොල කුඩු පමණක් අඩංගුයි,
කෘතිම ද්‍රව්‍ය අඩංගු නැත.

රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.

භාවිතා කරන ආකාරය : 👇
දිනකට කැප්සුවල් 1ක් ලබා ගන්න
(Sugar 150ට වැඩිනම් දිනකය Capsule 2ක් ලබා ගන්න)

Canereed ( Thebu Capsule ) - 1290/=
Whatspp 0741149016

21/05/2024

🅾️ 👉අතින් අල්ලන අල්ලන සැරයක් පාසා කොණ්ඩය යන්න ගන්නවාද? 😥
👉රෑට නාන නිසා කොණ්ඩය සුදු වෙන්න පටන් අරන්ද? 😥
👉අකලට කොණ්ඩය ගිහින් තට්ටය වගේ පෙන්න අරන්ද?

මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

Ruuceylon Hair Growth Capsules. (30)
💢 Neem powder
💢 Papaya leaf powder
💢 Aloe vera extract
මගින් නිෂ්පාදනය කරන ලද capsules මගින්

🛑 Product Price - රු. 1450 + Delivery 350

භාවිතා කරන ආකාරය :
දිනකට Capsule 01 ක් ලබා ගන්න
Whatsapp 0741149016

21/05/2024

😍😍මේ නිෂ්පාදන පෙල ශොප් වල ගන්න නෑ යාළුවනේ ඔන්ලයින් ඕඩර් කරලා විතරයි ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඔන්න ඉතිං හොද රිසාල්ට් එකක් ගන්න පුළුවන් නිෂ්පාදනයක් customer feedback එක්කම අරන් ආවා ට්‍රයි කරලා බලන්න කෝ.😍😍

ඒ තමයි
💚 Ayurvedic fairness day cream

සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

😍රජයේ අනුමැතිය ලත් නිශ්පාදන නිසා ඔයාලට බයක් නැතුව යූස් කරන්න පුළුවන් 😍

All skin type

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
Whatasapp - 0741149016

15/05/2024

නිවසේ සිට වැඩ කරන්න කැමති කාන්තා
👩‍💻 ඔබට 🧑‍💻
💥ලියාපදිoචිය නොමිලේ

🔹 වේලාව : දවසේ ඕනෑම
වේලාවක්.
( පැය 02 / 03 )
🔹 සති ආදායම : රැ 20 000 /=
🔹 වයස : අවුරැදු 18 - 40
🔹 අධ්‍යාපන
සුදුසුකම් : අවශ්‍ය නැත

♦️ විවෘත
තනතුර : ව්‍යාපාරික සහාය
වෘත්තික

♦️ මේ සදහා කැමති අය
පහල ලින්ක් එකෙන් මැසේජ් එකක් දාන්න 👇👇👇https://wa.me/message/H3NJ7QXKYVHXB1

03/05/2024

හැමෝටම නැතුවම බැරි Sun cream එක දැන් ruuceylon නිවසින් දැන්.

අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන product එකක් තමයි මේක.. SPF 30 + අඩංගු වේ.

මේ තද අව්වෙ යද්දි හම පිච්චෙන එක අඩු කර ගන්න,

මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්.

මේ දවස් වල අවු රෂ්මිය වැඩියි නේද

ඒ නිසා sun cream එකක් අනිවාර්යයෙන් use කරන්න ගන්න.

වගකීමක් ඇති නිෂ්පාදනයක් ම මිලදී ගන්න.

120g

1550/=
WhatsApp 0741149016

Want your business to be the top-listed Beauty Salon in Monaragala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Monaragala
Monaragala