Kick Start Motivation

Kick Start Motivation

Share

22/08/2025

Campus යන ගමන් Extra Income එකක් ගන්න පුළුවන්ද ?

මේක ගොඩක් වෙලාවට මේ කාලේ කොල්ලො, කෙල්ලන්ට තියෙන ප්‍රශ්නයක් 🫠..ඉගෙන ගන්න ගමන් පොඩි වෙලාවක් වැය කරල අතට කීයක් හරි ගන්න පුලුවන්ද කියන එක 🤔 .. ඇත්තටම පුලුවන් ඒකට උනන්දුව කැපවීම තමයි ඕන..ඊට අමතරව තව තව දේවල් ටිකක් දැන ගන්න ඕන 😮‍💨..ඒ දේවලුයි මොනවද තියෙන job opertunities කියල බලන්න Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න 👇

https://youtube.com/?si=hsBMblY--vcYxHEg

ඒම තව අමතර ආදායම් හොයන අය ඉන්නවනම් comment එකකින් ඒක ගැන විස්තර කියමු ❤️

Want your school to be the top-listed School/college in Mirigama?
Click here to claim your Sponsored Listing.

Address

Mirigama
11200