AUTO RICH Premium
13/05/2024
PACKAGE INCLUDES
* Engine oil change
* Oil filter change
* A/C filter , Air filter check
* Coolant , Brake oil , Battery water check
* Brake drum cleaning
* Under wash
* Body wash
* Vaccum
* free inspection
゚
06/03/2024
සාක්කුවට හරි අමාරු කාලයක් නේද මේ.. අමතර වියදම් ගැන හිතන්නවත් අමාරුයි නේද? ඉතින් ඔබේ වාහනයේ යම් ගැටළුවක් ඇති වෙන්න පෙර මේ දේවල් නොමිළයේ පරීක්ෂා කර ගැනීමට මෙන්න ඔබටත් වටිනා අවස්ථාවක්.. ඔබේ වාහනයට ...
* Scan report
* Battery check
* Coolant check
* Brake oil check
* All filters check
* Engine oil check
* Inspection report
* Quick wash voucher
* Value added services
යන සේවාවන් නොමිලේ කර ගැනීමට එන්න අපගේ ආයතනයට. ඒ වගේම Mobil oil 4L කෑන් එකකට රුපියල් 2000 වැඩි discount එකකුත් ලැබෙනවා.. ඉතින් මේ සුවිශේෂී වරප්‍රසාද ලැබෙන්නෙ මේ සිකුරාදා සහ සෙනසුරාදා එනම් මේ මාර්තු මස 8 සහ 9 යන දෙදින තුළ මීරිගම ඔටෝ රිච් ආයතනයට ඔබත් පැමිණියොත් පමණයි. ඉතින් මේ වටිනා අවස්ථාව මගහැර ගන්නේ නැතුව ඔබත් පැමිණෙන්න.
ව්මසීම් ; 0332210341
0753310418
0753310419
0764429005
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Mirigama
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |