Sri Rathanasara Daham Pasala
12/09/2020
අපි වෙමු සිරිලක බොදු දරුවෝ....
16/07/2019
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී රතනසාර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා දූ දරුවන් පළමු වරට සංවිධානය කරන්නට යෙදුනු මහා අයිස්ක්‍රීම් දන්සල 2019 ක් වූ හත්වන මස දහසය වන ඇසළ පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී රතනසාර දහම් පාසල ඉදිරිපිට අති සාර්ථක අයුරින් පැවැත්වුණි. එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ......
ත්‍රිපිටකාභිවන්දනා සතිය මුල් කරගනිමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථ ශ්‍රී රතනසාර දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී "ත්‍රිපිටක ග්‍රන්ථ ප්‍රදර්ශන" 21,22 යන දෙදින තුළදී පෙරවරු 9.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වේ. මේ ඒ පිළිබඳ සටහනයි...
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Mihintale
50300
Opening Hours
| 06:30 - 13:00 |