Science English Medium - Rajith Perera
26/07/2026
🔬 ඉංග්‍රීසි මාධ්‍ය - විද්‍යාව පන්තිය (English Medium - Science Class)
තුන්වන වාරය දැන් ඇරඹුනා!
අදම අපගේ විද්‍යාව පන්තියට එකතු වී, සියලු දෙනාටම වඩා ඉදිරියෙන් සිටින්න! 🚀
📚 Grade 06 (6 ශ්‍රේණිය)
🗓️ Group 1: බදාදා - ප.ව. 4:15
🗓️ Group 2: සෙනසුරාදා - ප.ව. 5:00
🌟 සිසුන්ගේ ප්‍රථම තේරීම | දෙමාපියන්ගේ වැඩිම විශ්වාසය දිනූ ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා ගුරුතුමා!
👨🏫 රජිත් පෙරේරා (RAJITH PERERA)
📍 සියෙඩ් (Siyed) - මතුගම
📞 070 39 11 0 38
22/02/2026
🚨 10 ශ්‍රේණියේ දරුවන්ට විශේෂ නිවේදනයක්!
රසායන විද්‍යාව (Chemistry) අමාරුයි කියලා හිතෙනවද? එහෙනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා! 🧪✨
📌 10 සහ 11 ශ්‍රේණිවල මුළු රසායන විද්‍යා විෂය පථයටම පදනම වැටෙන වැදගත්ම පාඩම (3 වන පාඩම) එදින සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.
✅ මේ පාඩම මග හැරුණොත් ඉදිරි පාඩම් තේරුම් ගැනීම ගොඩක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා එන්න... රසායන විද්‍යාව සුපිරියටම ඉගෙන ගන්න!
🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ!
📝 සම්බන්ධ වන ආකාරය:
පෙබරවාරි 24 දිනට ප්‍රථම ඔබගේ නම සහ පාසල පහත අංකයට යොමු කරන්න.
📲 070 39 11 0 38
👥 ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න. හැමෝම එක්කම එන්න! පන්තියේදී හමුවෙමු. 👋
15/01/2026
No shortcuts, just honest effort.
Slowly building Science English Medium Classes at Gurumadala Kalutara with dedication and passion—and the results are starting to show.
Grateful for the journey. ❤️
08/01/2026
07/01/2026
"විද්‍යාත්මක නිරීක්ෂණයක් යනු පංචේන්ද්‍රිය හෝ විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් ලබා ගන්නා සත්‍ය දත්ත හෝ තොරතුරු වේ."
නිරීක්ෂණය සඳහා යොදාගන්නා ඉන්ද්‍රියයන්
අප අවට ලෝකය පිළිබඳ දත්ත ලබා ගැනීමට පහත ඉන්ද්‍රියයන් උදව් වේ:
ඇස: දැකීම (වර්ණය, හැඩය, ප්‍රමාණය)
කන: ශබ්දය (ශබ්දයේ ස්වභාවය)
නාසය: ගන්ධය (සුවඳ හෝ දුගඳ)
දිව: රසය
සම: ස්පර්ශය (උෂ්ණත්වය, රළු/සිනිඳු බව)
1. පන්ති කාමරය සහ පාසල තුළදී (School Environment)
මේසය
පුටුව
ජලය (වතුර බෝතලයේ/ කරාමයේ)
වාතය (අවට ඇති)
පොත් සහ පොත් බෑගය පෑන් තීන්ත (Ink)
හුළං පුරවන ලද බැලුනයක ඇති වාතය
කළු ලෑල්ල සහ හුණු කූර
ගම් (Gum/Glue - ද්‍රව තත්වයේ) ක්‍රීඩා උත්සවවල දකින හීලියම් බැලුන්
මකනය සහ පැන්සල
පාට දියර (Water colors)
2. නිවස සහ මුළුතැන්ගෙය තුළදී (Home & Kitchen)
පිඟන් සහ කෝප්ප
තේ හෝ කෝපි
උතුරන වතුරෙන් එන හුමාලය (ජල වාෂ්ප)
සීනි සහ ලුණු (කුඩු වුවත් මේවා ඝන වේ)
පොල්තෙල් LP ගෑස් (සිලින්ඩරය තුළ ඇත්තේ ද්‍රවයක් වුවත් පිටතට එන්නේ වායුවකි)
අයිස් කැට (Ice Cubes)
කිරි
ශීතකරණය විවෘත කරන විට පෙනෙන මීදුම
එළවළු සහ පලතුරු
විනාකිරි සුවඳ (ආහාරවල සුවඳ වාතය හරහා පැමිණීම)
යකඩ,
ඇණ, මිටිය
භූමිතෙල්
මදුරු කොයිල් දුම / හඳුන්කූරු දුම
3. ස්වාභාවික පරිසරය තුළදී (Natural Environment)
ගල් කැට සහ පර්වත
ගංගා / ඇළ දොළ ජලය
සුළඟ (ගස් සෙලවෙන විට දැනෙන වාතය)
ගස්වල කඳ සහ අතු
වැහි බිංදු
වලාකුළු (ජල වාෂ්ප සහ ජල බිංදු එකතුවකි)
වැලි
මල් පැණි
මීදුම (Fog)
පස් (Soil)
ශාකවලින් ගැලන කිරි/යුෂ හුස්ම පිට කරන විට පිටවන වාතය
අවට පරිසරය ඇවිදින්නට යමු ! පූර්ව ක්‍රියාකාරකම ක්‍රියාකාරකම තුළින් ඝන ද්‍රව සහ වායු පිළිබඳ අධ්‍යයනය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගත හැක..
25/12/2025
නොමිලේ !
හැමදාම අලුත් වෙන මතුගම ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පංතිය !
ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යාව හදාරන දරුවන් වෙනුවෙන්ම, නවතම ඉගැන්වීම් රටාවක් සමඟින් 2026 තව වර්ෂය සඳහා ඇරඹෙන විද්‍යා පන්තිය.
වෙනස්ම ටියුෂන් පන්තියක් ....
Science කියන්නේ අමාරු විෂයක් නෙවෙයි, හරියට ඉගෙන ගත්තොත්!
එන්න.. විද්‍යාව හරියටම ඉගෙන ගන්න...
ඇවිල්ලම බලන්න....
පහළ තිබෙන WhatsApp බොත්තම ඔබන්න!
නම සහ ශ්‍රේණිය එවන හැමෝටම නොමිලේ මාසයක් විද්‍යාව ඉගෙන ගන්න පුළුවන් !
Click here to claim your Sponsored Listing.
Category
Address
Matugama
12100
Opening Hours
| Monday | 12:30 - 18:30 |
| Tuesday | 12:30 - 18:30 |
| Wednesday | 12:30 - 18:30 |
| Thursday | 12:30 - 18:30 |
| Friday | 12:30 - 18:30 |
| Saturday | 12:30 - 18:30 |
| Sunday | 12:30 - 18:30 |