Technology Association - Ananda Sastralaya National School Mathugama
08/04/2026
පාසල් ජීවිතයේ වැදගත්ම හා අවසන් කඩඉම වන උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව, සරසවියට පියමන් කරන ආනන්දියන් විසින්
මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය සනිටුහන් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත.
මෙය අප පාසලේ අභිමානයක් වන අතර, සියලුම සිසුන්ගේ කැපවීම, උත්සාහය හා ගුරු මණ්ඩලයේ මඟපෙන්වීමේ ප්‍රතිඵලයකි.
ආදරණීය දරු දැරියන් සියලු දෙනාට,
ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් සහ ගුරු මණ්ඩලය විසින්
ඔබගේ ඉදිරි සියලු කටයුතු සඳහා
හෘදයාංගම සුභ පැතුම්! 🌟
08/08/2025
🕊️🌕 Wishing You a Peaceful Nikini Poya Day 🌕🕊️
On this sacreAnandaSasthralaya, let us reflect on compassion, mindfulness, and inner peace.
May the light of the full moon guide us towards wisdom, kindness, and unity.
නිකිණි පොහොය දිනය සැමට සන්සුන් සහ කරුණා සම්පන්න පොහොය දිනයක් වේවා…!
Let us cherish the values of our culture and walk the path of goodness.
✨ Ananda Sasthralaya Technology Association ✨
@top fans
13/07/2025
2027 උසස්පෙළ අයදුම්පත PDF document download link:- https://drive.google.com/file/d/1h3P8RPeNd84rqO-V-JrdQKQW_pHloh60/view?usp=sharing
2027 උසස්පෙළ කිරීමට අප පාසලට ඇතුලත් වීමට කැමති දරුවන්ට ඉහත අයදුම්පත පුරවා තැපෑලෙන් හෝ ගෙනවිත් පාසලට භාර දෙන්න.
එසේ Google form ඔස්සේ අයදුම් කිරීමට අපොහොසත් වන බාහිර පාසල්වල අයදුම්කරුවන් හට මෙම අයදුම් පත්‍රය නිවැරදිව පුරවා පැහැදිලි ඡායාරූපයක් PDF document එකක් ලෙස [email protected] වෙත යොමු කළ හැකියි.
fans
Technology OB Association - Ananda Sastralaya National School MathugamaTechnology Association - Ananda Sastralaya National School Mathugama
Ananda Sastralaya National School, MathugamaAnanda Sastralaya National School
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Matugama
10070