GA DESIGN HOUSE.

GA DESIGN HOUSE.

Share

Photos from GA DESIGN HOUSE.'s post 02/07/2026

🏡 ලක්ෂ 90ට ඔබේ සිහින නිවස සැබෑ කරගන්න! 🏡

✨ GA DESIGN HOUSE වෙතින් නවීන තනිමහල් නිවසක් ඉදිකිරීමට සුවිශේෂී අවස්ථාවක්!

💰 මුළු වටිනාකම – රු. ලක්ෂ 90යි

📌 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 03
🛁 නාන කාමර 01 (සම්පූර්ණ Bath Fittings සමඟ)
🛋️ විසිත්ත කාමරය + කෑම කාමරය
🍽️ නවීන කුස්සිය
🏡 ඉඩකඩ සහිත වැරන්ඩාව

📐 ඉඩම – පර්චස් 10
🏠 නිවසේ විශාලත්වය – වර්ග අඩි 1150
⏳ ඉදිකිරීමේ කාලය – මාස 06

✅ පොළව සම්පූර්ණ ටයිල් නිමාව
✅ ඇස්බැස්ටෝස් ෆිනිෂින් වහල (ගාන්ඩිස් ලී) සහ සිවිලිම
✅ ප්‍රධාන හා පිටුපස දොර – කොස් හෝ තේක්ක
✅ ජනෙල් හා අභ්‍යන්තර දොරවල් – මහෝගනී
✅ සම්පූර්ණ විදුලි වයරින් වැඩ ඇතුළුව

🎯 ඔබගේ ඉඩමට සහ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සැලසුම වෙනස් කර ලබාදීමට හැකියාව ඇත.

📞 අදම අප හා සම්බන්ධ වී ඔබගේ සිහින නිවස ඉදිකිරීම ආරම්භ කරන්න!

GA DESIGN HOUSE
🏡 Quality • Trust • Modern Living

27/06/2026

අප විසින් බටපොල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තනිමහල් නිවස 🏡❤️

Photos from GA DESIGN HOUSE.'s post 24/06/2026

🏡 සිහින නිවසක් දැන් ලක්ෂ 75කට! 🏡

✨ වර්ග අඩි 800 ක නවීන තනිමහල් නිවස ✨

ඔබගේ පවුලට සුවපහසු හා ආකර්ෂණීය නිවසක් අඩු වියදමකින් ඉදිකරගැනීමට හොඳම අවස්ථාව!

✅ නිදන කාමර 02
✅ නාන කාමර 01
✅ විශාල සාලය
✅ කෑම කාමරය
✅ කුස්සිය
✅ ඉදිරි වැරැන්ඩාව

🏠 නිමාවන් හා ද්‍රව්‍ය
🔹 සම්පූර්ණ පොළව ටයිල් නිමාව
🔹 ගාන්ඩිස් ලී භාවිතයෙන් නිමකළ පිනිසින් වහලය
🔹 කොස් හෝ තේක්ක ලී ජනෙල් හා දොරවල්
🔹 නවීන හා අලංකාර නිමාව

💰 සම්පූර්ණ නිවස ලක්ෂ 75 කට ඉදිකරගත හැකිය

🌿 අලංකාර නිර්මාණයක්, සුවපහසු ජීවිතයක් සහ වටිනා ආයෝජනයක් එකම තැනින්.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
077 5530347 | 071 7227672

Photos from GA DESIGN HOUSE.'s post 22/06/2026

සුන්දර කාමර 3ක දෙමහල් නිවසක් 🏡🥰

WhatsApp 077 5530347

Photos from GA DESIGN HOUSE.'s post 18/06/2026

TWO BERUWALA📍
TWO STOREY HOUSE DESIGN🏘️

Includes 👉

4BedRooms
Two Bathroom
Living
Kitchen
Dining
Balcony
Carpoach
Varendah

Want your business to be the top-listed Home Improvement Business in Matugama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Matugama
12100