Anupa Pasqual

Anupa Pasqual

Share

18/11/2025

1992 කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සිට කතරගම දක්වා පැවැත් වූ විරෝධතා පා ගමනට එවකට මහින්ද රාජපක්ෂ නම් තරුණ ජව සම්පන්න දේශපාලන නායකයා සමගින් සරසවි ශිෂ්‍ය නායකයෙකු ලෙස මමද සම්බන්ධ විය.
එදා මා දුටු නොසැලෙන සටන්කාමී ජීවගුණය අද දින අසූවෙනි ජන්ම දිනය සමරන මහින්ද රාජපක්ෂ නම් ඒ මහා දේශපාලන පෞරුෂය තුළ එලෙසම පවතී.
කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජය කර තිස් වසරක් පැවති යුද බිය නිම කොට ශ්‍රී ලාංකික සියලු ජනකොටස් වලට අභයදානය සහ නිදහසේ ජීවත්වීමේ පරිසරයක් සෑදූ පස්වන විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබට සුබ ජන්ම දිනයක් හා දීර්ඝායුෂ පතමි.
මීට අනූප පස්කුවෙල්

Want your public figure to be the top-listed Public Figure in Matugama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Pasqual Mawatha
Matugama
12100