Weekend Cricket Gang
මේකා මේ බෝලෙ අල්ලන්න කොහෙ දුවනවද මන්දා 🤣🤣🤭
Some of the biggest hits from last week's session! From clean strikes to towering sixes, every shot brought the energy. Here's a look back at some of the best moments. 🔥
ගැහුවා නේද කැමරා එකටම..🎥️📹When you aim for the boundaries but hit the camera too! 🎦📸
When the ball says “six” but your finger says “rest for a week” 😅🏏
Caught in the wrong timing… now it’s bandage time! 🩹🤕
16/06/2026
🇱🇰🏏 Historic Win! 🏏🇱🇰
Sri Lanka Women register their maiden World Cup victory against New Zealand Women in a thrilling finish! 💛💙
What a performance, girls! The whole nation is proud of you. 👏🔥
06/06/2026
මේ අවනඩුව කාටද කියන්නෙ! 🤦♂️😂
"ASANTHA 03" කියල දාන්න කියල නෝට් එකක් දුන්නට, අපේ මුද්‍රණ ශිල්පියාට තේරිලා තියෙන්නේ වෙන එකක්.
අන්තිමේදී අපේ ASANTHA ට "WASANTHA" වෙන්න වුණා! 😂
"Santha" ට වඩා නම් "Wasantha" කියන නම ආපු එක එක හොඳයි හැබැයි..
ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් කරන්න. 😁
සුපිරි කැච් ටික 🔥🙌
අන්තිම වෙනකන් බලලාම හිතාගන්න…! 😱🏏
Highlight moments from last week's play – game changer grabs only!
Oasis Sportsplex
👉 Which one is your favourite catch? Comment below 👇
🏏💥 ඉඳලා ඉඳලා අපේ උන්ට වහල උස Indoor එකක් ලැබුණාම...
ඊට පස්සේ නම්, 6️⃣ 6️⃣ 6️⃣ 6️⃣ 6️⃣ 6️⃣
පසුගිය සතියේ SIXES වලින් කොටසක් එකම වීඩියෝවක! 🔥
🚀 Which SIX is your favourite?
Comment below..👇👊
Oasis Sportsplex
වයිඩ් බෝල් දාලා බැට්ස්මන්ට එපා කරවලා විකට් ගන්න උන් හැම සෙට් එකේම ඉන්නවා.. 🤣🫢
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
81000