Pasi Tune

Pasi Tune

Share

26/03/2026

🚨 ලංකාවේ Music අහන විදිහ වෙනස් කරන අලුත්ම තැන! 🎶🔥

හදවතට දැනෙන අලුත්ම සින්දු, ගැම්මට අහන්න පුළුවන් Rap, Hip-Hop, Disco වගේම ලස්සන ලස්සන ඔයාලා ආසා කරන Cover Songs අහන්න කැමති ඔයා වෙනුවෙන්මයි PASI TUNE ෆේස්බුක් පිටුව අද ඉඳන් මේ විදිහට පටන් ගන්නේ. 🎧

දැන්ම Page එකට Like එකක් දාලා, Follow කරලා අපිත් එක්ක සෙට් වෙන්න. ඉස්සරහට එන අලුත්ම සින්දු ටික මුලින්ම අහන්න පුළුවන් ඔයාලට තමයි! 🚀

ඒ වගේම සින්දු අහන්න පිස්සු වැටිලා ඉන්න ඔයාගේ යාලුවන්වත් මේ පෝස්ට් එකේ Mention (Tag) කරලා අපේ අලුත් ගමනට පොඩි සපෝට් එකක් දෙන්න යාලුවනේ. 🙏👇

🔴 අපේ YouTube චැනල් එකටත් ගිහින් අනිවාර්යයෙන්ම Subscribe කරන්න:
👉 https://www.youtube.com/

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Address

Matara