S I D D H A R T H kottagoda

S I D D H A R T H  kottagoda

Share

09/12/2025

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

02/12/2025

The SIDDHARTHA FORCE 🎺❤️

01/12/2025
30/11/2025

@

07/11/2025

Notice-: කණ් දෙකෙන් නොබලා 👂👂 ඇස් දෙකෙන් බලන්න. 👀 "Dont Miss Understand" We Fight through Challenges...❤️✌️

07/11/2025

Fight Through Challenges .... ❤️🎺💥✌️ 💥🎺THE SIDDHARTHA FORCE 🎺❤️❤️

05/11/2025

Redy to Fun 💥😎🎺❤️

දකුණේ එවුන්ට ගැම්මට නටන්න පුලුවන් තවත් සුපිරිම පෙරහැරක් තමයි ඉතින් කෝට්ටගොඩ පෙරහැර කියන්නෙ.

කාවාඩිනම් මේ පාර කෝට්ටගොඩ පෙරලියක් කරයි. ඉතිහාසේ කෝට්ටගොඩ නටන වැඩිම කාවාඩි කණ්ඩායම් ප්‍රමාණය මේ පාර තමයි කියලයි ආරංචිය.

දවස දෙසැම්බර් 04 …..
( කෝට්ගොඩ සංඝමිත්තා පෙරහැර කමිටුවට මෙවරත් අතිසාර්ථකව පෙරහැර පැවැත්වීමට හැකියාව ශක්තිය ලැබේවා..!!)

විශේෂ ඉල්ලීමයි තවත් පෙරහැරවල් සංවිධානය කරන අය විශේෂයෙන් කාවාඩි මේ දවසට දාගන්න එපා. ඒ වගේම බෑන්ඩ් වල අයත් වෙන වැඩ බාරගන්න එපා. අවුරැද්දක් මහ මුහුදත් එක්ක පොරබදලා එක දවසක් මේ ආතල් එක ගන්න ගොඩක් කොල්ලො අමාරැවෙන් ආසාවෙන් බලන් ඉන්නෙ….❤️⚓️

05/11/2025

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kottagoda
Matara