The Teacher Magazine
11/05/2026
❛ My MOM & ME ! 🥺♥️
10/05/2026
❛ HAPPY MOTHER'S DAY ! 🌸🌎✨
09/05/2026
❛ බෞද්ධ ශිෂ්ටාචාරය - නව පන්ති ආරම්භය! 📚✨
2026 AL සිසුන්ගේ Speed Revision පන්ති
මුල සිට ආරම්භ වේ…!
🏆- 2023 | 2024 | 2025 අවුරුදු තුනේම
100% ක් ප්‍රතිඵල තහවුරු කල BC පන්තිය!
✅ - Speed Revision + Paper Class !
▫️මුල සිට විෂය ආවරණය සිදු කරනු ලැබේ!
▫️පාඩමෙන් පාඩමට වෙන වෙනම MCQ හා
රචනා ප්‍රශ්න ද කරවනු ලැබේ!
▫️සියලුම පාඩම් සදහා සටහන් ලබා දීම!
▫️Time Management Project!
▫️Timetable Project!
පහත සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com
/G20e9EjjOFkLoWRP8JRJGZ
තනි හා කණ්ඩායම් පන්ති සදහා සහභාගි වීමට 0764956184 අංකයට WhatsApp පණිවිඩයක්
යොමු කරන්න!
බෞද්ධ ශිෂ්ටාචාරය - Tharushika Pramodi ❤️
09/05/2026
❛ පුතේ ඔයා කවුරු වෙන්නද කැමති ? 🥹♥️
ඔයාලට මතකද ? මේක තමයි පොඩි කාලේ ඉදන්ම අපෙන් වැඩිපුරම අහපු ප්‍රශ්නය! මේ වෙනස්ම විදිහේ Trend එක අපිව ඒ අතීතෙට ගෙනියනවා!
ඔයාලා හදපු Photo එකත් Comment කරමු! ✨
!
04/05/2026
❛ 2026 | අපේ Online චිත්‍ර පන්තිය ✨
10/11 ශ්‍රේණි පළමු කණ්ඩායම
තව මාස කීපයකින් පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් චිත්‍ර විශයට "A" සාමාර්ථයක් ගන්න බලන් ඉන්න ඔයාට...!
10 වසර සහ අ.පො.ස සා/පෙළ සිසුන් සඳහා
පන්ති ආරම්භය...!
මැයි 10 වනදා රාත්‍රි 8.00ට 📍
🎨 : 100%ක් ද්‍රව්‍ය සම්පිණ්ඩය නිවැරදි ඇඳීමේ
පහසු සහ නිවැරදිම ක්‍රමවේද!
🎨 : ප්‍රකාශන,ග්‍රැෆික්, මෝස්තර සමඟින් 10/11
විෂය නිර්දේශය ආවරණය!
🎨 : අනුමාන ප්‍රශ්න පත්‍ර!
දැන්ම සම්බන්ද වීමට ඔබේ
නම / පාසල සහ දිස්ත්‍රික්කය සමඟින්
077 623 8032 අංකයට whatsapp කරන්න!
https://wa.me/9477623803 !
Join Now !
Whatsapp Group link -
https://chat.whatsapp.com/Gm7jAh0mLM97XL1TiHssap
Madhusankha Dilshan
MD art studio ! ♥️
#ගුරුතුමා
02/05/2026
❛ අද ඔබ දකින හීනය ඔබේ ජීවිතයේ සැබෑවක් බවට පත්කල හැක්කේ ඔබේ අධ්‍යාපනයට ම පමණකි. අධ්‍යාපනය යනු ඔබේ අනාගතයට ඇති
හොඳම ආයෝජනය වේ! 🎓✨
Pabasara Indeewaree Rathnayake ! 💜
02/05/2026
❛ We Are Back To Embark On A DIFFERENT Journey With A New , STRONG TEAM ! 🌀💪✨
- Guruthuma Official ♥️ -
The Teacher Magazine !
Sigithi - සිඟිති ගේ ලෝකය !
Business Art Digital Magazine !
25/04/2026
❛ ALOKA ! 🦮✨
Aloka the Peace Dog ! ♡
14/04/2026
❛ සුබ අලුත් අවුරුද්දක් වේවා...! ♥️🙏🏻✨
ඔබට ත් , ඔබේ පවුලේ අයට ත් සාමය, සතුට, සාර්ථකත්වය සහ නව ආරම්භයන් ගෙන ඒමට නව වසරක් වේවා. සාර්ථක අදහස්, දියුණුව සහ ජයග්‍රාහී අවස්ථාවන්ගෙන් එය පිරී ඉතිරී යනු ඇත. සුභ පැතුම්!
Parami Shashikani Senanayaka
Guruthuma Official - CEO & Founder !
!
❛ Yes! THIS IS MY DEAR HEART ! 🫂🫀✨
Guruthuma Official අපේ අලුත්ම වැඩසටහන් දෙක ගැන විස්තර ඉක්මනින් ම අරං එන්නම්! ♥️💪🏻
Click here to claim your Sponsored Listing.