Hasu
💔🥺
27/10/2024
දන්නවද ලස්සන ළමයෝ …….🤗
සැනසීම හොයපු තැන්වලින්
සැනසීම නැතිවෙද්දි ……..
උණුහුම හොයපු තැන්වලින්
උණුහුම නොලැබෙද්දි ……..
විශ්වාසය බලාපොරොත්තු උන තැන්වලින්
විශ්වාසය කඩ වෙද්දි ………
ආදරය හොයපු තැන් වලින්
දරුණු ප්‍රතික්ෂේප වීම්වලට ලක් වෙද්දී ………
දන්නවද
ගොඩක් මිනිස්සු කාටත් හොර රහසේම ආදරණීය හිත් ගල්කරගෙන
මැරුණු හිතකට පණ දෙනවා ……🥺
ඒ නිසා අහන්න එපා කාගෙන්වත්
කොහොමද කියල ……
ඇයි දන්නවද......
හදවත පැලිච්ච එවුනුත් කිව්වේ
අවුලක් නෑ කියලා _____💔👸
ඉතින් හිනාවෙලා සතුටින් ඉන්න ලස්සන ළමයෝ ……..🤗
🥺💔
01/10/2024
හෂී දන්නවද
අවංකකම සමහර හිතකට වචනයක් විතරක්ම වුනාට
සමහර මිනිස්සු ඒ අකුරු අස්සෙ ජීවිතේ නතර කරල හුස්ම ගන්නවා
සමහරුන්ගෙ වංක බව දැනගෙනත් ගානක් නැති වගේ වුන්නට
සමහර හිත් නවතිනව දරාගන්න බැරිම තැන පනපිටින් හුස්ම අතාරිනවා
ඇත්තටම මම හිතන්නෙම අවංකම කියන්නෙ වචනක් ම නෙමේ හෂී
තව කෙනෙක්ට හුස්ම සම පූජාවක්
___________________________🖤
රනා ✍️
📌
❤️🩹
01/10/2024
අනිවාර්යයෙන්ම ඔව්.....විශ්වාසය කඩවෙන තැන,මග අරින තැන ,වෙන උන්ගෙන් සැනසෙන තැන...අවස්ථාව අනුව වෙනස් වෙන තැන ...ලැබෙන පලවෙනි අවස්ථාවෙම අතෑරපන් කොහෙද බං එතන ආදරේ ....ඒකට කියන්නේ s*x ariyas ....😪...තිත්ත උනත් ඇත්ත ....තේරුම් ගන්න ඕන ඇත්ත ....🥀 Hashi
30/09/2024
සුදුසු අයට සුදුසු අය ලැබුන් නෑ!
මන් හිතන්නේ ඒක නිසාම ඒ අයට ඒ අය ගැන තියන ආදරය හැමදාටම ඒ විදියට තියෙන්න ඇති🍃❤️
කාළයක් ගියත් එ ආදරේ හදවතේ පරිස්සම් තැනක හරි අපූරුවට තියේවි.... 💌 🥺 🥀
Hashi ✍️
30/09/2024
අතීතේ මතක නම් හරි පුදුමයි...
ඉස්සර තොර තෝoචියක් නැතුව කියවපු මිනිස්සුත් අද හිතාගන්න බැරි තරමට ගොළු වෙලා
දිව්රලා කිව්වත් දාල යන්නේ නැ කියලා රිද්දවල ඇතිම උනාම දාල ගියා....
||ඇත්තටම බොරු බැදීම් ජිවිතේ කරන් විදවනවට වඩා අත් හැරලා දාල පාඩුවේ ඉන්න එක සැපක් ||
30/09/2024
නිදි මරාගෙන පාඩම් කරපුවා යේ ප්‍රතිඵල සහෝ 😍😌
😔🥺
❤️🤗
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara