B & WW
22/05/2025
අනුදිගෙ ලස්සන Family එකට Hart ❤️ වැස්සක් දෙමුද?
22/05/2025
අනුදිගේ ප්‍රසන්ටේශන් එක බැලුවා...
ඒක බලලා ගිහින් අනුදි එක්ක තරඟ කරන අනෙක් අයගෙ ටිකත් බැලුවා. හුඟක් අය කොළ බලාගෙන කියනවා. සමහර අයට වචන හොරවෙනවා සබකෝලෙත් වගේ. සමහර අයට ඉංග්‍රිසි භාශාව හැසිරවීම ටිකක් අපහසුයි.
ඒ ඔක්කොම එක්ක අනුදි තමන් විශ්වාස කරන ආගමෙ ධම්ම පදයෙන් ගාථාවකින් තමන්ගෙ කතාව පටන් ගන්නවා. කොළ කැලි නැ.. වචන හිර වෙන්නෙ නැ.. විනාඩි 5යි සම්පූර්ණ කතාව. කතාව ඉවර වෙද්දි බලන් ඉන්න ලංකාවෙ අයට 'අඩෝ මෙ අපේ රටේ කෙල්ලෙක්..' කියන ආඩම්බර හැගීම දැනෙනවා.. සතුටු හිතෙනවා..
මිස් වර්ල්ඩ් කවුරු වෙයිද කියල දන්නෙ නැ. හැබැයි මේ වගෙ අන්තර්ජාතික මට්ටමට තරග කරන්න පුලුවන් කැපෑසිටි එකක් තියෙන කෙල්ලෙක් කාලෙකින් දැක්කා. ඒකට අනුදි කරපු කැපකිරිම් මහන්සිය දන්නෙ අනුදි විතරයි.
හැබැයි අනුදි දිනුවොත් ඒක අපි හැමෝම ලබන ජයග්‍රහණයක්. දිනයිද නැද්ද දන්නෙ නැ. ඒත් 'අනුදි දිනුම්' කියන නිව්ස් එක එනකම් ආසාවෙන් බලන් ඉන්න හිතෙන කතාවක් අනුදි කලා.
ස්තූතියි අනුදි.. විනාඩි 5ක් ඇතුලේ ලෝකයා ඉස්සරහ මේ තරමට ලංකාව කියන අපි ජීවත් වෙන චූටි රට ඉහලින්ම ඔසවා තැබුවට!
ජය!!
හැබැයි ඇත්තටම අනුදි ගුණසේකර දිනල ඉවරයි මචන්! 🇱🇰✨
21/05/2025
ඔයා විනිශ්චය මණ්ඩලයේ හිටියනම් කාවද තෝරන්නේ?
20/05/2025
Wishing our queen Anudi Gunasekara all the best as she radiates confidence and grace at Miss World 2025 !
We're so proud of you, Anudi. Go win that crown!
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
Matara
81000