I Tech Campus - ITVT
04/02/2020
72 sir Lanka independence day
03/01/2020
දැන් මාතර දී.
නව පන්ති ආරම්භය ජනවාරි 26 ඉරිදා සිට.
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් අයි ටෙක් කැම්පස් තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනය සමග එක්ව දැන් ඔබට තොරතුරු සන්නිවේදන තාක්ෂණ පාඨමාලා රැසක් මාතර දී හැදෑරිය හැක.
මෙම තෙමස තුළ 20% ගාස්තු අඩුකිරීමක්.
වෘත්තීය සුදුසුකම් නිවැරදිව හදාරන්න අප සමග එක් වන්න.
ගාස්තු වාරික 3කින් ගෙවා නිමකරන්න.
අදම අප අමතන්න 041 312 6566 / 071 263 3070
24/09/2019
World Children’s Day 2019
ලෝක ලමා දිනය 2019
හෙට ලොව දිනන පුංචි අපි !
මාතර දිස්ත්‍රික් යොව්වන සමාජ සම්මේලනය මගින් 2019 වර්ශයේ ඔක්තෝබර් මස 07 දින මාතර දිස්ත්‍රික්කය තුල දෙනියාය කොට්ඨාසයේ දිලිදු පාසලක් තෝරාගෙන එම පාසල් දරුවන් හට පොත් පත් සහ පාසලට අවශ්‍ය උපකරණ ලබා දීමට සහ එම දරුවන් හට ආකල්ප සංවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අප සූදානම් මේ සදහා පරිත්‍යාග ශීලී ඔබ සැමටත් ආරාධනා එන්න. ඔබට හැකිපමනින් අපට සහය දෙන්න අපි අපේ රටේ අනාගතයට හිමිකම් කියන මේ මල් කැකුලු වලට අපට පුලුවන් අයුරින් සහයෝගය දක්වමු . පහත සදහන් දුරකතන අංක මගින් ඔබට අපට සහයෝගය ලබාදිය හැක නැතහොත් මාතර දිස්ත්‍රික් තරුණ සේවා සබා දිස්ත්‍රික් කාර්යාලයට ලබාදීමට හැක. ඔක්තෝබර් මස 02 ට පෙර ඔබගේ සහයෝගය ලබා දෙන්න .
(සබාපති ) එම්.එන් යූසුෆ් - 071 7 636353
(ලේකම් ) ඇලෙක්සැන්ඩර් මහතා - 071 870 98 93
(සංවිධායක ) මදුක - 071 155 65 91
(දි.ම.නි ) සචිනි - 071 983 86 74
06/09/2019
After A/L තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් අයි ටෙක් කැම්පස් තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනය සමග එක්ව දැන් ඔබට තොරතුරු සන්නිවේදන තාක්ෂණ පාඨමාලා රැසක් මාතර දී හැදෑරිය හැක.
මෙම තෙමස තුළ 30% ගාස්තු අඩුකිරීමක්.
වෘත්තීය සුදුසුකම් නිවැරදිව හදාරන්න අප සමග එක් වන්න.
ගාස්තු වාරික 4කින් ගෙවා නිමකරන්න.
අදම අප අමතන්න 041 312 6566 / 071 263 3070
04/09/2019
දැන් මාතරදී ජංගම දුරකථන අලුත් වැඩියා පුහුණු පාඨමාලාව නිවැරදිව හැදැරීමට ඔබත් අදම අපහා ඒක්වන්න.(සීමිත සිසුන් පිරිසක් පමණි.)
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් අයි ටෙක් කැම්පස් තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනය සමග එක්ව දැන් ඔබට තොරතුරු සන්නිවේදන තාක්ෂණ පාඨමාලා රැසක් මාතර දී හැදෑරිය හැක.
වෘත්තීය සුදුසුකම් නිවැරදිව හදාරන්න අප සමග එක් වන්න.
ගාස්තු වාරික 4කින් ගෙවා නිමකරන්න.
අදම අප අමතන්න 041 312 6566 / 071 263 3070
23/08/2019
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 07:30 - 17:30 |
| Sunday | 07:30 - 17:30 |