Freesat TV Matara

Freesat TV Matara

Share

27/02/2026

🟥📺📡 මාතර අපේ ගමට - 𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑
සමඟින් "ගමට දෙරණ" සංචාරය ඇරඹෙයි❗🚌

​ඔබේ නිවසටත් කිසිදු මාසික ගාස්තුවක් නැතිව, පැහැදිලි රූපවාහිනී අත්දැකීමක් ගෙන එන 𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 දැන් මාතර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් FM දෙරණ සමඟ එක්ව ඔබව හමුවීමට පැමිණේ!

අපි ඔයාලව හම්බවෙන්නේ මේ තැන්වලදී 😍

📡 මාර්තු 3 #මාතර
📡 මාර්තු 4 #දික්වැල්ල
📡 මාර්තු 5 #හක්මණ
📡මාර්තු 6 #ඌරුබොක්ක
📡මාර්තු 7 #දෙනියාය

ඔබට ලැබෙන විශේෂ අවස්ථා:

​🔺නොමිලේ freesat ඩිකෝඩරයක් දිනා ගැනීමට ඇති සුවිශේෂී අවස්ථාව.

​🔺Feeesat සමඟ අත්වැල් බැඳගන්නා නව අලෙවි නියෝජිතයන් බඳවා ගැනීම.

​🎶 FM දෙරණ සමඟ එක්ව විනෝද වෙන්න, තෑගි දිනන්න අප හා එක්වන්න!

𝙈𝙖𝙩𝙖𝙧𝙖 ​ දිස්ත්‍රික්කයේ සිටින ඔබ සැමට අපි ඉතා ආදරයෙන් ආරාධනා කර සිටිනවා මෙම වැඩසටහන හා එක්වී 𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 අත්දැකීම සමීප කර ගන්නා ලෙස.

​ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
Call📲 071 2227777

​𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 - සදහටම නොමිලේ! 🇱🇰

Freesat TV Matara

08/02/2026

💥 Freesat පාරිභෝගිකයින් සඳහා විශේෂ නිවේදනයයි!💥 📺📡
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

​ඔන්න දැන් ඔබගේ Freesat Decoder එකේ අලුත්ම TP එක වන 12522 H 30000 ස්ථිරවම (Default) සක්‍රීය වී තිබේ.

​මින් ඉදිරියට නාලිකා වල ගුණාත්මකභාවය සහ පැහැදිලි බව ඉහළ මට්ටමක පවතින අතර, මෙම යාවත්කාලීන වීම ස්වයංක්‍රීයව සිදු වේ.

​✅ මෙහි ඇති වාසි:
​වඩාත් පැහැදිලි රූපරාමු: HD ගුණාත්මකභාවය උපරිමයෙන්.

​ස්ථාවර සේවාව: මින් ඉදිරියට නාලිකා විසන්ධි වීම් අවම වේ.

​Default TP Update: ඩිකෝඩරය ඔන් කළ සැණින් අලුත් TP එක හරහා ක්‍රියාත්මක වීම.

​🛠️ ඔබට නාලිකා බැලීමේදී ගැටලුවක් ඇත්නම්:
​සමහරවිට ඔබගේ ඩිකෝඩරය තවමත් පරණ TP එකේ පවතී නම් ඩිකෝඩරය factory reset කරන්න..
Freesat TV Matara

21/01/2026

𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 නව සංඛ්‍යාතයට මාරු කර ගැනීමට, නව සම්බන්ධතා සවිකිරීමට කතා කරන්න.
Call📲 071 222 7777

09/01/2026

💥 📺📡 𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 පාරිභෝගිකයින්ට අලුත් තෑග්ගක්! රුසියානු චැනල් 14 ක් නොමිලේ! 🇷🇺
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

​දැන් ඔබට අලුතින් එක්වූ Freesat මගින් දැනට ලැබෙන 12522 H 30000 TP එකට අමතරව,

අලුතින්ම එකතු වූ තවත් නාලිකා පෙළක් නැරඹීමේ අවස්ථාව උදා වී ඇත.

​ඔබේ Freesat Decoder එකේ පහත සඳහන් අගයන් (TP Settings) ඇතුළත් කර රුසියානු රූපවාහිනී නාලිකා 13ක් අලුතින්ම එකතු කරගන්න.

​⚙️ නව TP අගයන් මෙන්න:

​TP Frequency: 11747
​Polarization: H (Horizontal)
​Symbol Rate: 27500

​මෙය සිදු කරගන්නා ආකාරය:

​රිමෝට් එකේ Menu බොත්තම ඔබන්න.
​Installation වෙත ගොස් TP List තෝරන්න.
​ඉහත සඳහන් කළ අගයන් ඇතුළත් කර Search (Scan) කරන්න.

​දැන් අලුතින් එකතු වූ නාලිකා 13 නැරඹිය හැකිය.

​විශේෂ සටහන:
මෙය Freesat Sri Lanka ආයතනය මගින් විකාශනය කරන නාලිකාා නොවේ එම නිසා මෙම චැනල් ගැන කිසිදු වගකීමක් freesat ආයතනය දරන්නේ නැත

Freesat TV Matara

-------------------------------------------------------------------------------

05/01/2026

𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 පෙබරවාරි 01 සිට Turksat 6A චන්ද්‍රිකාවට සම්පූර්ණයෙන් මාරු වෙයි.📡
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Freesat TV Matara

04/01/2026

🔴 නොමිලේ TV බලමුද.❓📺📡🛰️
𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 𝙏𝙑 𝙈𝙖𝙩𝙖𝙧𝙖📡📡📡
••••••••••••••••••••••••
••••••••••••••••
Call📲 071 222 77 77

𝙄𝙣𝙨𝙩𝙖𝙡𝙡𝙖𝙩𝙞𝙤𝙣 & 𝙍𝙚𝙥𝙖𝙞𝙧, 𝘼𝙘𝙘𝙚𝙨𝙨𝙤𝙧𝙞𝙚𝙨
••••••••••••••••••••••••••••••••••••••••••••••

Freesat TV Matara

03/01/2026

🔴 සියලුම සැටලයිට් තාක්ෂණ ශිල්පීන් (Technicians) වෙත විශේෂ දැනුම්දීමයි!

Freesat පාරිභෝගික ස්ථාපනයන් වඩාත් පහසු කරවීම සඳහා ලබා දී ඇති මෙම නවතම උපදෙස් මාලාව පිළිබඳව අවධානය යොමු කරන්න.

​🛠️ ස්ථාපනය (Installation) සහ සක්‍රීය කිරීම:

​දැනට පවතින නව තත්ත්වය අනුව, Freesat උපාංග ස්ථාපනය කිරීමේදී තාවකාලිකව Activate කිරීමකින් තොරව සියලුම නාලිකා නැරඹීමේ පහසුකම පවතී.

​එබැවින්, පාරිභෝගික ස්ථාපනයන් සිදු කර සියලුම නාලිකා ක්‍රියාත්මක දැයි පරීක්ෂා කර පාරිභෝගිකයාට භාර දිය හැකිය.

​📲 Activation ක්‍රියාවලිය:

​එළඹෙන ජනවාරි 5 වන සඳුදා දින රූපවාහිනී තිරය මත Activation Message එකක් දිස්වනු ඇත.
​එම පණිවිඩය දිස්වූ පසු, අදාළ SMS ක්‍රමය අනුගමනය කරමින් උපාංගය සක්‍රීය (Activate) කිරීමට පාරිභෝගිකයින් දැනුවත් කරන්න.

​📺 Freesat One නාලිකාව සහ Encrypt තත්ත්වය:

​දැනට Freesat One නාලිකාව පමණක් Encrypted තත්ත්වයේ පවතින බැවින්, සක්‍රීය කිරීමට පෙර තිරය මත දිස්වන පණිවිඩය පාරිභෝගිකයාට පෙන්වීමට උදාහරණයක් ලෙස එම නාලිකාව භාවිතා කළ හැකිය.

​අනෙකුත් නාලිකාවලද පණිවිඩය දිස්වූ වහාම SMS මගින් ඒවා සක්‍රීය කරගත හැක.

​සටහන: ඔබ විසින් ස්ථාපනය කරනු ලබන සෑම පාරිභෝගිකයෙකුටම 5 වෙනි සඳුදායින් පසු SMS එකක් මගින් මෙය Activate කරගත යුතු බව කරුණාවෙන් දැනුම් දෙන්න.

​ස්තූතියි! Freesat TV Matara

31/12/2025

Happy New Year 2026

31/12/2025

💥 Freesat දැන් Turksat 6A
ඔස්සේත් 📡📡📡📡
=============================

Freesat Sri Lanka සේවාව Turksat 6A (42°E) චන්ද්‍රිකාව ඔස්සේත් විකාශන කටයුතු ආරම්භ කරයි
මෙය ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා රූපවාහිනී ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

Satellite: Turksat 6A (42.0°E)
Frequency: 12521 MHz
Polarization: Vertical (V)
Symbol Rate: 30000 Ksps
Transmission: DVB-S2X / 8PSK

මෙහි විශේෂත්වය සහ වාසි

Freesat සේවාව දැනට Express AM7 චන්ද්‍රිකාව භාවිතා කරන අතර Turksat 6A වෙතින් ද.සේවා ඇරඹීමෙන් පාරිභෝගිකයින්ට වාසි කිහිපයක් හිමිවේ

මෙම නව ගිවිසුම යටතේ ශ්‍රී ලාංකික රූපවාහිනී නාලිකා 50කට අධික ප්‍රමාණයක් නැරඹීමේ හැකියාව ලැබේ.

පැහැදිලි රූපරාමු (HD & 4K)

නවීනතම Turksat 6A චන්ද්‍රිකාව හරහා ඉතා උසස් තත්ත්වයේ HD සහ 4K රූපරාමු ලබාදීමේ හැකියාව ඇත.

දේශීය නිෂ්පාදනයක්

Turksat 6A යනු තුර්කියේ දේශීයව නිපදවන ලද වඩාත් බලවත් චන්ද්‍රිකාවක් වන අතර, එය දකුණු ආසියානු කලාපයට (විශේෂයෙන් ශ්‍රී ලංකාවට) ඉතා හොඳ සිග්නල් ආවරණයක් (Coverage) සපයයි.

මාසික ගාස්තු රහිතයි

Freesat හි ප්‍රධාන වාසිය වන්නේ කිසිදු මාසික ගාස්තුවකින් තොරව (Free-to-View) දේශීය සහ විදේශීය නාලිකා නැරඹිය හැකි වීමයි.

අවධානයට

ඩිකෝඩරය (STB): මෙම සේවාව නැරඹීම සඳහා Freesat මගින් අනුමත කරන ලද DVB-S2X තාක්ෂණය සහිත ඩිකෝඩරයක් තිබිය යුතුය. සාමාන්‍ය ඩිකෝඩර් (FTA) මගින් මේවා ග්‍රහණය කරගත නොහැකි වන්නේ මෙම නාලිකා "Encrypted" (සංකේතනය) කර ඇති බැවිනි.

ඩිෂ් ඇන්ටනාව

දැනටමත් ඔබ සතුව ඩිෂ් ඇන්ටනාවක් තිබේ නම්, එය 42° East දිශාවට (Turksat 6A) හරවා ගැනීමෙන් මෙම නව සේවාව ලබාගත හැකිය.

FMTV 🇱🇰
Freesat TV Matara 📺📡🛰️

29/12/2025

🚩 නොමිලේම TV බලන්න,
🚩 𝙁𝙧𝙚𝙚𝙨𝙖𝙩 සැටලයිට් 𝙏𝙑 📺📡සම්බන්ධතා අපෙන්.

මාසෙට කීයක්වත් ගෙවන්නෙ නැතුව,😱
🙂 දෙස් විදෙස් TV නාලිකා රැසක්ම බලන්න
ඔබත් කැමතිද...❓

🌟 ඔව්! මාසෙට කීයක්වත් ගෙවන්නෙ නැතුව
freesat සැටලයිට් TV මගින්
දෙස් විදෙස් නාලිකා රැසක්ම නොමිලේ බලන්න,
දැන් පුලුවන්.

🤗 ඔයාලට කරන්න තියෙන්නේ ගාස්තු රහිතව
HD තාක්ෂනයෙන් TV බලන්න
freesat සැටලයිට් සේවාවට මාරු වෙන එක විතරයි.

නොමිලේම බලන්න පුලුවන්,
චැනල් ටික මෙන්න.👇🙂

01. freesat One
02. Sri Dalada Maligawa
03. Rupavahini
04. Nethra TV
05. ITN
06. Vasanthama TV
07. TNL
08. Sirasa TV
09. Shakthi TV
10. TV 1
11. Swarnavahini
12. TV Derana HD
13. Ada Derana 24
14. Siyatha TV
15. Star Tamil
16. Hiru TV
17. Supreme TV HD
18. The Buddhist
19. freesat 19
20. Rangiri Sri Lanka
21. Verbum TV
22. Sharaddha TV
23. freesat 23
24. fresat 24
25. i tv
26. Saddammawahini
27. Athavan TV
28. freesat 28
29. freesat 29
30. Threevision tv
31. NHK HD
32. Al Jazeera HD
33. RT
34. ABC Australia HD
35. DW
36. Arirang World
37. 9XM
38. B4U Movies
39. Chithiram
40. DD Sports
41. France 24
42. TV 5 Monde
43. Euro News
44. Fashion TV HD
45. CGTN
46. Wion
47. KBS world
48. KBS Korea
49. freesat
50. Hitz HD

📡 ගෙදර තියන ඕනම ඩිෂ් එකකට අපි නිචැරදිව සවි කරල දෙනව.

📡 ඒ වගේම Dish Full සෙට් එක අපෙන් ගන්නත් පුලුවන්.

📡 freesat ඩෙකෝඩරය Rs. 11,990/- ක් පමණයි.
( සවිකිරීම සඳහා දුර අනුව ගාස්තු අය කෙරේ.)

✨ මාතර දිස්ත්‍රික්කයේ ඕනම තැනක, ඔබේ නිවසට,
කාර්යාලයට, ව්‍යාපාරික ස්ථානයට, හෝටලයට
අපිම ගෙනැත් සවි කරල කරලා දෙනවා.

✅ freesat TV නව සම්බන්ධතා.
✅ freesat TV සියලුම අලුත්වැඩියාවන්.
✅ TV වොල් බ්රැකට් අගල් 14 සිට 65 දක්වා

🌟 එක ඇමතුමෙන් මෙම සියලුම සේවාවන් ඔබ වෙතට.

✨ කතා කරන්න අපිට.

📞 071 222 77 77
*Normal Call

📞🟢 077 525 80 80
*Normal Call or WhatsApp

◼️ Freesat TV Matara
🚩𝘿𝙉 𝙎𝙖𝙩 𝙏𝙚𝙘𝙝𝙣𝙞𝙘𝙖𝙡 - 𝙈𝙖𝙩𝙖𝙧𝙖

24/12/2025

සුබ නත්තලක් වේවා..

03/12/2025

🛑 නොමිලේ සැටලයිට් TV අත්දැකිම විද ගන්න.
කතා.කරන්න දැන්ම....

Freesat TV Matara
071 222 7777
📺📡🛰️
******************

Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Address

Kaburupitiya Road
Matara
81000