Techno Eye Solution
10/04/2026
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය professional theem logo design එකක්, ඒ කියන්නෙ AI වලින් එන කගෙවත් කලාවක් නොව ඔබටම ලියාපදින්චි වූ ආයතනයට බයකින් තොරව යොදා ගත හැකි අපූරු නිමැවුමක් මා සකසා දෙන්නම් විමසන්න...
*****මොකද ඔයාගෙ domain එකටයි bisness name එකටයි ගලපෙන්න ඕන. අනික තමා කාලයක් ඔයාට මේ ලෝගෝ එක (20/30 years) පැකිලීමකින් තොරව භාවිතයට ගැනීමට හැකිවෙන්න ඕනි.
****අනික තමා මම පෙර කී පරිදි ඔබ මුදලක් දීල හදා ගන්න මේ logo එක ඔබටම අනන්‍ය වෙන්න ඕනි. ඒ කියන්නේ වෙන ආයතනයකින් ඒ ඔබගෙ සිතැගි logo එක මීට පෙර හදල තීනවනම් ඔබට නීතිමය ගැටලු එන්න පුලුවන් (National intellectual property office/ජාතික බුද්ධිමය දේපල කාර්යයාලය).
*** ඔයාගෙ logo එකේ format එක ඔබ විවිඨ මට්ටමෙන් තියාගන්න ඕනි. (Pdf, jpg, tiff, png) තේරුනේ නැහැ නේද. සරලවම කියනවනම් ඔයාගෙ web site එකට, bille payment වලදි hedline එකට, letter hed එකට, visiting card වලට, indoor outdoor showroom design valata සහ තවත් ආයතනයක හො ස්ථානයක ඔබගේ addvetiesment එකක් දානවනම් ඔබගෙ logo එකේ format එක තමා ප්‍රයෝජනවත් වෙන්නෙ.
**image style. ඔයාගෙ ලෝගෝ එකෙන් ඔබගෙ ව්‍යාපාරය විස්තර වෙන්න ඕන. (company represent)
*ඔයා මොකටද මේ ලොගෝ එකක් නිර්මාණය කරන්නෙ කියල හිතල නිර්මානය කලානම් ඔයාගෙ ව්‍යාපාරයෙ අන්තර්ගත වන සහ වැදගත් වන bill invoice වල ඉදල අත පිහදාල විසි කරන කඩදාසිය දක්වාම ඔබේ අනන්‍යතාව පතුරවන්න පුලුවන්....
අදහසක් ලැබෙන්න ඇති කියල හිතනව.....
Techno eye solution........
Gayash madu........
10/04/2026
ඔබගේ ව්‍යාපාරික ස්ථානය කැපීපෙනීමට අවශ්‍ය නාම පුවරු සිතැගි පරිදි සාදා ගැනීමට හෝ ඔබගේ යල් පැන ගිය නාම පුවරුව යාවත්කාලීන කර ගැනීමට හා ඔබට අවශ්‍ය හැඩතල යොදා නැවත සකස් කර ගැනීමට අමතන්න. සහනදායී මුදලක් සහ සිත් ඇද ගන්නා සුලු නිමාවක් ලබාදීමට අප කැපවන්නෙමු.
09/04/2026
0750509509
Thankz all
04/09/2023
4 Channel DVR, 8MP 2 Camera, 2 Power supply, Full Kopper Kaleni Cabel and HDDR Drive. [INSTALLATION]
04/09/2023
අඩු වියදමකින් ඔබට අවශ්‍ය පරිදි එක කැමරාවක් පමණක් සවිකර ගැනීමට අපව අමතන්න.
04/09/2023
සොර සතුරන්ගෙන් වැළකී නිදහසේ නිදාගන්න......
04/09/2023
මගේ රටට දළදා හිමි සරණයි - මගේ දැයෙට දළදා හිමි සරණයි ! 🙏😇 💞🍀🐘✨️
✨️🌸 කන්ද උඩරට 🌸✨️
🌸✨️ ඇසළ පෙරහර මංගල්ලය ✨️🌸
Kandy Esala Perehara 2023 | 🇱🇰
🌷🙏🌷
Visit Sri Lanka / 🇱🇰
Most Beautiful Cultural Festival In World / 🌎
📷 Tien Nung Ching Photography
ඔබගේ නිවසට, රැකියා ස්ථානයට සහ ආරක්ශාව අවශ්‍ය සියලුම ස්ථානයන්ට අවශ්‍යය සියලුම වර්ගයේ ආරක්ෂක උපාංග සවිකිරීම සහ පරිගණක අලුත්වැඩියාව සඳහා අප අමතන්න. ඔබට විශ්වාසනීය කාර්‍යක්ශම සේවාවක් ලබා දීමට අප විසින් බලාපොරොත්තු වන්නෙමු...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Matara
81060