Ceylon Real Food

Ceylon Real Food

Share

14/05/2024

"Nature's sovereign sip, where each taste transports you to sun-drenched shores and lush, tropical landscapes."

Ceylon King Coconut
Getting ready to quench the thirst around the world.

Ceylon Real Food

[email protected]

Photos from Ceylon Real Food's post 07/03/2024

Congratulations Mr Sohan Devinda⁩

Photos from Ceylon Real Food's post 03/12/2023

ඔබ අපනයන ක්ශේත්‍රයට පිවිසීමට කැමැත්තක් ඇති නම් අප ආයතනය එලවලු සහ පලතුරු අසුරා දෙනු ලැබේ..

• තැඹිලි
• ගස්ලබු
• ගැට ගස්ලබු
• මයියොක්කා
• කිරි අල
• රාජ අල

විශ්වාසදායී ගැණුම්කරුවන් සම්බන්ධ කරදීම, මුදල් වල වගකීම අප ආයතනය දරනු ඇත..

• උසස් තත්ත්වයේ එලවලු පලතුරු සැපයීම
• උසස් තත්වයේ ඇසුරුම් ද්‍රව්‍ය
• අවශ්‍ය ජීවානුහරණයන්
• ආරක්ශිත ඇසුරුම් කිරීම්
• කන්ටේනරයට පටවා දීම
• අපනයනය සදහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන සකස් කර දීම
• පිරිවැය අඩු කරගැනීම සදහා උපදෙස් ලබා දීම

වැඩි විස්තර සදහා අමතන්න
0704100500

Telephone