SED Pages Dickwella
12/05/2026
Business level up 2026 සදහා තෝරා ගත් ව්‍යසායකයන් නිරීක්ෂණය කිරීම 2026.05.11 හා 12 දිනයන්හි දික්වැල්ල කොට්ඨාසයේ දී පැවැත්විය.
09/05/2026
🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?
හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලාද?
මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!
📌 “ *Streamline Your Business Operations Without Stress”*
📈 Business operations simple කරගෙන,
⏳ කාලය ඉතිරි කරගෙන,
💰 ලාභය වැඩි කරගන්න
✅ නොමිලේ පැවැත්වෙන සජීවී Webinar එකකි.
🗓 දිනය: 2026 මැයි මස 14
⏰ වේලාව: පෙ.ව. 10.00
👤 සම්පත්දායකත්වය
සුරංග ගුණරත්න මහතා
අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය.
Entrepreneurs සහ business owners හැමෝටම මෙම වැඩසටහනට join වෙන්න පුලුවන් 👇
2026/05/14 වෙනිදට පහත දිගුවෙන් Z පන්තියට එක්වන්න..
SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: "No Stress, Just Success"
Streamline your Business operations without stress
Time: May 14, 2026 10.00AM Colombo
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456
27/04/2026
ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Missed කරගන්නෙපා..අප්‍රේල් 30 මේ link එකෙන් join වෙන්න.....
SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: April 30, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304...
Meeting ID: 886 6817 7304
Passcode: 123456
21/04/2026
2026 වර්ශය සදහා business level up වැඩසටහන සදහා ප්‍රතිලාබීන් තෝරා ගැනීමේ වැඩසටහන දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී 2026.03.26 දින පැවැත් විය
12/04/2026
කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කල SED mini fair අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල් මස 11 වෙනිදා දික්වැල්ල මහජන පොළ පරිශ්‍රයේදී සාර්තකව පැවැත්විණි.