Aruna Express - Matara

Aruna Express - Matara

Share

Photos from Aruna Express - Matara's post 08/02/2023

පසුගිය දිනක නුවර එළිය සංචාරයක් සදහා වෙන්කරගත අපගේ බස්රථය - චාරිකාව අතරතුර 🙌

සුව පහසුව / ආරක්ෂාකාරී / සාධාරණ මිල ගණන් යටතේ ඔබගේ සියලුම විශේෂ චාරිකා අවස්ථා සදහා වෙන්කරවා ගන්න.

ඔබගේ චාරිකාව ආරම්භවන ඕනෑම ස්ථානයකට බස් රථය ගෙන්වාගෙන එතැන් සිට ගමන ආරම්භකල හැක.

සියලුම විමසීම් සදහා- 071 164 11 64

Want your business to be the top-listed Transport Service in Matara?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Website

Address

#06, Sri Karathota Nahimi Mawatha
Matara
81000