Ruhunacasm
10/07/2026
සර් ඔයාගෙ පුතා/දුව මෙතන හිටියනම්!
මේක සෙල්ලමක් නෙමේ!
සමහර ජීවිත වල අන්තිම හුස්ම පොදත් දැන් ගොඩක් දුර ගිහින් 😔
කොල්ලො කෙල්ලෝ hospital වල මලමිනී වගේ දුක් විඳිනවා.
උන් බලාගන්න උන්, නිදි නැතුව යකඩ පුටු උඩ දුක් විඳිනවා.
වයිරස් උන හැදුන උන් "MC" එකෙන් "ආදරෙන් දීපු පැනඩෝල්" බොනවා.
පැපොල හැදුන උන්, රෙදි කඩමලු වලින් ඇඳන් වටකරන් දුක් විඳිනවා.
දවසින් දවස වට පිටේ එකාගෙන් එකාට ලෙඩ බෝවෙනවා.
සති ගණන් ලෙඩ වලින් දුක් විඳපු අය හති දාගෙන දැන් lec යනවා.සමහර උන් කලන්තෙත් දාලා පොළව බදාගන්නවා.
මේ සෙම් එක තව සතියයිද?
ඊට පස්සේ vacation ද?
නෑ study leave 👍
රුහුණේ තත්වේ ඕකයි.
එම් ඕ එච් එකෙන් රිපෝට් ආවේ නෑ කියලා අත පිහිදාගත්තම හරිද.
එකින් එකට කතා කර කර රිපෝට් අපි හොයලා දෙන්න ඕනෙද?
පරිපාලනයක් ඕනේ ඒකටද ?
එන්න හරහට දාලා නලවන්න.
(මේ 4to කිහිපයක් විතරයි)
-මුල් උපුටාගැනීමක් ඇසුරිනි
09/07/2026
පරිපාලනයට ස්තූතියි සියළු දේවල් වලට 💔🤣
මොරටුවටත් මේ වගේ දැලක් ගස්සගෙන කැම්පස් එක පටන් ගන්න පුළුවන්.
දැන් අපි Safe 🤓❤️