Lammastide

Lammastide

Share

12/01/2026

VALENTINE SPECIAL GIVEAWAY 📢‼️‼️

ඔන්න ළමායි....Valentine එකත් ලග එකේ GIVEAWAY එකක් දෙන්න හිතුවා ඔයාලට....✨️
අද තමයි start කරන්නේ...🤩✨️

ඔන්න මෙදාපාර valentine gift එක අපෙන්😚❤️

‼️ HOW TO ENTER‼️

1. මුලින්ම අපේ page එකට like & follow කරල ඔයාගෙ Friend list එකට All invites දෙන්න ඕන.

2. මේ post එක ඔයාගෙ wall එකේ Share කරන්න ඕන.

3. ඔයාගෙ යාලුවො 4 දෙනෙක් මේ post එකට mention කරන්න ඕන.

‼️IMPORTANT ‼️
🔺මේ Screenshots අනිවාර්යයෙන් ඔයාගෙ ලග තියාගන්න ඕන.
🔺GIVEAWAY එක end කරාම මේ screenshots ටිකත් අමතක නොකර අපිට එවන්න ඕන.

HOW TO SELECT WINNER❓ 😌

අපේ page එකේ post වැඩිම වාර ගණනක් group වලට share කරන කෙනාට තමයි මේ පාර අපේ special gift එක ලැබෙන්නේ🤩❤️
ඒ වගේම එයා අපේ page එකේ active වෙන්නත් ඕන points ගනණත් බලනවා හොඳද👊

📛 GIVEAWAY RULES 📛

✅ තරගයට ඇතුලත් වීමට නම් අනිවාර්යයෙන් මුල්ම steps 3 සම්පූර්ණ වියයුතුය.
✅ අපි winner තෝරාගැනීමේ දී Group Share පමණක් වලංගු සේ සලකන බව කරුණාවෙන් සලකන්න.
✅ Group Share කිරීමෙන් පසු screen shots අනිවාර්යයෙන් ලග තබා ගත යුතුය.
✅ Share කිරීමේදී page එක mention කිරීමට මතක තබා ගත යුතුය.

🔺GIVEAWAY එක අවසන් වන දිනයේදී ඔයාගෙ screenshots අපිට whatsapp මගින් එවන්න ඕන.
🔺එවිය යුතු Whatsapp number එක සහ වෙලාව අවසන් වන දින අපි ඔයාලට කියනවා.

‼️GIVEAWAY DEADLINE ‼️
📛පෙබරවාරි 14 සවස 6ට📛

පෙබරවාරි 14 අපි winner කවුද කියලා කියනවා🤩✨️

මීට අමතරව Clear වෙන්න ඕනි තැනක් තියනවනම් මේ post එකට Comment කරන්න නැත්නම් අපේ whatsapp එකට message එකක් දාලා දාන්න🤗
එහෙනම් ඔයාල හැමෝටම GOOD LUCK✨️

Lammastide❤️
゚ fans

Photos from Lammastide's post 10/11/2024

Crop Tops වාසිය‼️
⚫🟢⚪පාට තුනම එකතු කරමුද ළමායි⚪🟢⚫

Cute tops වලට ආස කෙල්ලොන්ට තමයි මේ වාසිය🤩✨️
මෙන්න මේ tops 3ම 3000/=ක් පමණයි‼️

‼️මේ මස අවසන් වනතුරු පමණයි‼️

වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න✨️
075 400 9566

Lammastide❤️

Want your business to be the top-listed Clothing Store in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

201/A Godaudawatta Godagama
Matara
81000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00