English With Chathu
05/05/2026
මේ සතාට ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද?
Grade 6 - Grammar Lesson 1 - am-is-are
Colour කරන Activity එකක් දුන්නම
teacher මං පාට පාටින් colour කරන්නද ඇහුවා.. එයාගෙ ආසාවනේ.. ඉතිං මං කිව්වා Ok කියලා…
පේනවනේ පාට පාටින් colour කරන්න එයාට තිබිල තියෙන ආසාව..❤️😘
මේ මං Individual class එකක් කරන චූටි දුවෙක්… එයා මගේ ළගට එද්දි English Alphabet එකත් ලියා ගන්න බැරුව හිටියේ.. අනේ වාසනාවකට මේ චූටි දුවගේ අම්මා එයාව මට භාර දුන්නා..
අනේ teacher මුල ඉදන්ම මට මෙයාව හදලා දෙන්න කියලා.. දැන් එයාට තනියම මං දෙන ඕනම වචනයක් ලියන්න පුළුවන්..
ඉතිං මට හරිම සතුටුයි..❤️❤️
Click here to claim your Sponsored Listing.