Classy Vogue

Classy Vogue

Share

14/06/2026

වැරදුණු තැන් දිහා බලාගෙන පසුතැවෙන එක නතර කරන්න. අද ඔයා මුහුණ දෙන හැම අභියෝගයක්ම, හෙට දවසේ ඔයාව වඩාත් ශක්තිමත් මිනිසෙක් කරනවා නිසැකයි.

Photos from Classy Vogue's post 11/06/2026

Bajaj Platina 125 (2011) - මාතර

නිෂ්පාදිත වර්ෂය: 2011

එන්ජින් තත්ත්වය: 100% ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතී (Engine 100%).

ධාවනය: ඉන්ධන පිරිමැස්ම ඉතා ඉහළයි (Excellent fuel efficiency).

විශේෂ කරුණු: දුම් වාර්තාව, රක්ෂණය සහ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වී ඇත (Lapsed Documents). ලියකියවිලි නිරවුල්ව ඇත (Original CR available).

පාවිච්චි කරන්නෙකුට හෝ ලියාපදිංචි කර ගැනීමට කැමති අයෙකුට ඉතා අනගි අවස්ථාවකි. පැමිණ පරීක්ෂා කර බලා මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක.

මිල: රු. 225000/-
දුරකථන අංකය: 0720317188

09/06/2026

ඒ හොඳටම ඇති 😍

Want your business to be the top-listed Clothing Store in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matara