ROZY

ROZY

Share

20/05/2026

Have a Cozy Day🥰

19/05/2026

ගෙතීම කියන්නේ ඉක්මනට ඉවර කරන වැඩක් නෙවෙයි. 🧶

හෙමින් හෙමින්, වැරදුනත් ආයේ පටන් අරන්, ලස්සනට හදන එක🪡
අපේ ජීවිතත් එහෙම තමයි - අතාරින්න එපා, ගොතාගෙන යන්න. ✨

18/05/2026

"ඊයෙට වඩා අද ටිකක් හොඳ වෙන්න හැදුවොත් ඇති. 😊

Small steps, big wins.
Have a great day!"🩷

GOOD MORNING 🌹

17/05/2026

Good morning ☀️

Starting the day with cute crochet & good vibes 🌸

16/05/2026

Packing Manisha's Order ✨💖
Thank you for choosing Rozy Crochet 🌸

ඔයාටත් ඕන නම් ඔයාගෙ කැමති Color එකෙන් Order එකක් දාන්න පුළුවන්!
📲 WhatsApp කරන්න: https://wa.me/94770065076

16/05/2026

Good Morning 🌸

අද දවස ලස්සන වේවා ❤️

12/05/2026

*අද දවසේ ඔයාගෙ Outfit එක Complete කරන්න*

*අපේ Handmade Rose Bag එකක් ගන්න ❤️*

*💌 DM for Orders*
*📍 Islandwide Delivery*
Whatsapp 0770065076

* *

12/05/2026

*✨ Good Morning ☀️*

*අලුත් දවසක්... අලුත් බලාපොරොත්තු...*

ඔයාගෙ හීන මල් වගේ පිපෙන දවසක් වේවා 🥰🌹*

* *

11/05/2026

සුබ උදෑසනක් වේවා මලක් වගේ ලස්සන ඔයාටත්....🌹

මම හිතන්නේ, මල් වලට පුලුවන් කතා කරන්න. 🌹

සතුටෙන් ඉන්නකොට තව සතුටු කරන්න. 🌹

දුකෙන් ඉන්නකොට හිත හදන්න. 🌹

ඔයාලගෙ ළඟ හැමදාම ඉන්න, කතා කරන යාලුවෙක් වගේ 🌹

පර නොවෙන මල් වගේ, 🌹

ඔයාලගෙ හිතත් හැමදාම සතුටින් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🌹

අලුත් සතියකට, අලුත් බලාපොරොත්තු එක්ක සුබ පතනවා 🌹

අද ඔයාලගෙ දවස කොහොමද? 👇

Comment එකක් දාගෙන යන්න.....🥰

10/05/2026

අම්මා කියන්නේ......

කවදාවත් මැකෙන්නේ නැති......

පර වෙන්නේ නැති.........

එකම රෝස මල....... 🌹

සියලුම අම්මාවරුන්ට.....💜️

Happy Mother's Day ......❤️

#අම්මා

10/05/2026

Good Morning 🌹

Start your day with something handmade,
something beautiful, something made just for you ✨

This red rose hair clip is ready to make you smile all day ❤️

DM to order yours 💌
Whatsapp 0770065076

Want your business to be the top-listed Shop in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Thihagoda
Matara