Flying Ladies.lk

Flying Ladies.lk

Share

Photos from Flying Ladies.lk's post 03/11/2021

තත්පරයක් නැවතිලා මේක අහලා ඔයාම ඔයාගේ සාර්ථකත්වයට පාර විවර කරගන්න. Start With You.

🔴 ඔයාලගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය මේ තත්පරය වෙන්නත් පුලුවන්... 💪

⭕මේ කොරෝනා කාලෙ ගෙදරට වෙලා අසරණ වෙලාද ඔබත් ඉන්නෙ...😔

⭕ඔබ කෙතරම් දේවල් වලට මුදල් නාස්ති කරලා පසුතැවිලා ඇතිද...😕

⭕ඉගෙන ගන්නා ගමන් ඔයාලගෙ අනාගතේට කීයක් හරි හොයාගන්න හිතෙනවා ඇති....🙄

⭕ගෙදරට වෙලා ළමයි බලාගන්න ගමන් සැමියාට ශක්තියක් වෙන්න මටත් ආදායමක් තිබුනා නම් කියලා හිතෙනවා ඇති....😶

⭕රැකියාව කරන ගමන් අමතර ආදායමක් තිබුනා නම් කියලත් හිතෙනවා ඇති...🙃

⭕සමහරවිට ඔබ Face book, Social media හරහා නොයෙකුත් online bussiness කරලා ඇති...😟
අන්තිමට අතේ තිබුන ගානත් නැතිවෙලා අසරණ වෙලත් ඇති...☹️

⭕ඇයි එහෙම උනේ... 😭ඔබට මග පෙන්වන්න කවුරුත් හිටියෙ නැති නිසා Success වුන...😟

⭕ඔයාලට හීන ගොඩාක් ඇති...🙂 කොහොමද ඒ හීන වලට යන්නෙ කියලා කල්පනා කරනවත් ඇති...🤔

⭕එක පාරක් දෙපාරක් වැරැදිලා තව පාරක් උත්සාහ කරන්න බය ඇති...😬

⭕මේක කියවන අතරත් හිතනවා ඇති... මේකත් වංචාවක් කියලා...😕 මේකත් අතාරින්න හිතෙනවා ඇති...🙄

⭕නමුත් ඔයාට පුලුවන් ලංකාවෙ දක්ෂතම IDS Oriflame digital කන්ඩායම සමග එකතු වෙලා... සාර්ථක ඔබේම ව්‍යාපාරයක් අරඹන්න...💪😊

⭕සතයක්වත් වියදම් නොකර ඔබේම ව්‍යාපාරයක් අරඹලා හදවතට දැනෙන ආදායමක් උපයන්න මේක තමයි හොදම අවස්ථාව....😌❤️💯

☑️ නීති නෑ
☑️යටත් වෙන්න ඕන නෑ
☑️බල කිරීම් නෑ

⭕ඔබේ ව්‍යාපාරය ඔබම නිදහසේ කරගෙන යන්න.... ඔබයි තීරණය කල යුත්තේ.... ඔබේම දියුණුව 😊💪

⭕ඔබට මග පෙන්වීමට නායකයෙක් පමණක් සිටී... 👊

🔴 ලියාපදිංචිය නොමිලේ
🔴 පුහුණුව හා සියළුම දැනුම නොමිලේ

⭕ ඔබේ හීන සැබෑ කරගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න 🤝
පළමු සැසියට සම්බන්ද වී 💻📱
ඔබම තීරණය කරන්න...😊

◼️ඔබට ඇත්තේ Messenger හරහා පණිවුඩයක් එවීම පමණයි 😊

Success is not gifted on a tray. Fly to success without looking back 💪

Come and join us. Don't waste your time, Don't be late👍

Thank you ❤
IDS Team
WhatsApp - 0713799603

28/10/2021
17/08/2021

✍✍ අත්හරින්න හිතෙනවද🤕🤕
✍✍ දරාගන්න අමාරුයි ද😖😖
✍✍ මටම ඇයි කියල හිතනවද
✍✍ දැන් ඇති කියල හිතෙනවා ද

ඔව්ව හිතෙනවානම් මේ කතාව ඔයාට
😶😶😶

දන්නවද දෙයක් දවසක ඔයා තනි වෙනවා🤭🤭🤭🤭🤭

(මොන විකාරයක් ද නෙහ්😅😅😅 ඔව් ඇත්ත කියල දන්නවනේ ඉතින් ඕක තනි වෙනව තමා කවුද හැමදාම ඉන්නෙ නේහ්😅😅😅😅 මේ කියන්නෙ සපත්තු කාලා තනි වීමක් ගැන නම් නෙවෙයි....😌😌😌)

වෙලා නැත්නම් ඒ දේ වෙයි දවසකදි🤭🤭🤭🤭🤭

අන්න එදාට ඔයාට ඔයා විතරක්ම වේවි🙈🙈

මතක තියාගන්න ඔයා ඉපදුනේ තනියම 🤒🤒 නිඹුල්ලො උනත් තනි තනියම තමා ඉපදුනේ ..

මැරෙන දවසට මැරෙන්නෙත් තනියම 🤒🤒 ඒ ගැන ඉතින් කාටවත්ම කියන්න බෑනෙ🤓

ඊලගට ඒ අතරමැදින් ඉන්න කාලෙ
සමහරැ ඒවි ... ඉදීවි.... යන්න යාවී...
ඒත් හැමදාම ඔයත් එක්ක ඔයා ඉදිවී...

( මේ කියන්නෙ සපත්තු කෑම 💔🤭හෝ ඒ ආශ්‍රිත දේවල් , .. .එහෙම නොවෙන බැදීම් පවා දවසක අපෙන් ඈත් වෙනවා😌)

තනියම ආපු ගමනක් තනියම යන්න යන ගමනක් අතරමගදි එකතුකරගන්න බැදීම් නිසා ... ඔයා ගොඩක් දේවල් තේරුම් ගනිවී...

අන්න ඒකයි වටින්නේ එදාට හිතන්න එපා ඇයි මටම වෙන්නෙ කියල ඇයි මෙහෙමම වෙන්නෙ කියල

දරාගන්න ඉවසගන්න අත්හරින්න සීමාවක් ඇති හැමදේකම ඒ සීමාව හම්බ වෙන දවසට ඔයා ඉගෙන ගෙන තියේවි ගොඩක් දේවල්😇😇😇

තනියම උත්තර හොයද්දි ඔයාට පාරවල් ගොඩක් හම්බවේවි එකිනෙකට ගොඩක් වෙනස්.. සමහර විට වැරදේවි පැරදේවි දුක් වේවි

ඒත් මතක තියාගන්න කොච්චර වැරදුනත් හරි යන්න ඕනි එක පාරයි... කියන එක අන්න ඒ පාර ඔයාට හොයාගන්න පුළුවන්

තනිවෙන වෙලාවට හිතන්න ...
ඔයා තමයි තරගයේ ඉන්න හොදම තරගකාරයා කියල

වැටෙන වෙලාවට තනියම නැගිට්ටම ඔයාම දන්නවා වැටෙන තැනදි නැගිටින්න...💪

ඔයා වෙනුවෙන් තීරණ ගන්න බය වෙන්න එපා 😉

සමාවෙන්න ඕනි නිතරම තනියම තනියම කියල කිව්වට... ඒකත් හරි ලස්සනයි ඒක විදින අයට 😋😌...

එහෙමයි කියල තනි වෙන්න ඕනි නෑ ඒත් සුදානම් වෙලා ඉන්න... ඒක හැමදේටම හොදයි

මේ කොවිඩ් එක්ක පිරිසක් ඉන්නව අසනීප වෙලා රෝහල් වල තවත් පිරිසක් ගෙවල් වල ඉන්නවා .. ඒක පොදු කතාව 😶😶😶

මේ ඔක්කොම එක්ක ඔයා ඉන්නව තව ප්‍රශ්න ටිකක් හිර කරගෙන

හැමදේකින්ම හෙම්බත් වෙලා මෙහෙම තියෙන අය ඉන්න පුළුවන් 🙃🙃🙃

එයාලටයි මේ කියන්නෙ😌

ඔයා තමා ශක්තිමත් ම කියන එක හොදට මතක තියාගන්න ඔයාගෙ දරාගැනීම විශිෂ්ඨ යි .....

ඔයාට හිතුනට මට දැන් බෑ ඇති කියල

ඔයාට මේ දේ අනිවාර්යෙන් ම පුළුවන්

ඒ නිසයි ඔයාට

Want your business to be the top-listed Business in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Mahawela Road
Matara