Cyber Link
19/10/2021
ජෙෆ්‍රී බාවා ගේ හොරගොල්ල වලව්ව 🌿🌿
සුනේත්‍රා බණ්ඩාරනායකට ජෙෆ්‍රී බාවා ව මුණ ගැහෙන කොට වයස 29ක් විතර .ඔය කියන්නේ නවසිය හැත්තෑ ගණන් .
සුනේත්‍රා සහ ජෙෆ්‍රී බාවාගේ මිතුදම නිසා ජෙෆ්‍රී බාවා සුනේත්‍රාට ඔහුගේ නිර්මාණ පෙන්නන්න එක්ක යනවා . ජෙෆ්‍රී බාවා ගේ පුද්ගලික නවාතැන්පොළ වූ ලුනුගග බලන්න ඇය යන්නෙ සිය මවත් සමඟින් . සිරිමාවෝ මැතිනිය නම් කැලෑබද පෙදෙස ට එච්චර කැමත්තක් දැක්වූයේත් නැතිලු.
කොහොම වුණත් දැන් හෙරිටන්ස් අහුන්ගල්ල ( ඒ කාලේ ට්‍ර්‍යිටන් හෝටලය) ආදියත් පෙන්නන්න එක්ක යනවා.
මේ නිර්මාණවලට සුනේත්‍රාගෙ හිත තදින් බැඳෙද්දි ඇයට හිතෙනවා , හොරගොල්ල වලව්වේ පරණ අශ්වගාල එයාගේ පුද්ගලික නිවස්නය බවට පරිවර්තනය කරගන්න.මේක මුලින් ම ජෙෆ්‍රී බාවාට කියුවාම ඔහුගේ පිළිතුර උනේ බෑ කියන එක.පසුව සුනේත්‍රාගේ බලවත් ඉල්ලීම මත ඔහු එනවා මේක බලන්න.
සුනේත්‍රා ම විස්තර කරන විදිහට ජෙෆ්‍රී බාවා කාර් එක අතරමග,ඒ කියන්නේ අශ්වගාල ට ගොඩක් මෙහායින් නවත්වලා එලියට බහිනවා."ජෙෆ්‍රී කියන්නේ ඉතාම උස මනුස්සයෙක්. ඔහු භූමී දර්ශන , ගොඩනැගිලි සීමා හොඳට නිරීක්ෂණය කරා.ඔහු ඊළඟට කරේ සිගරට්ටුවක් දල්වා ගන්න එක.ඔහුගේ මනස කැමරාවක් වගේ සියලු විස්තර උකහාගත්තා. මට තේරුනා ඔහු මේ ඔහුගේ වැඩේට අවශ්‍ය පසුබිම හදන බව. ඊට පස්සේ ඔහු කියුවා ඔව් මම ඒක කරන්නම් ( Yes I'll do it) කියලා. මෙහෙම ඈත ඉදන්ම සියලු දේ නිරීක්ෂණය කරලා පසුව තමයි ඔහු අඳාළ අශ්වගාලට පැමිණුනේ."
ඔන්න ඔහොමයි ජෙෆ්‍රී බාවා අතින් හොරගොල්ල කියන නිර්මාණය බිහිවෙන්නේ.මේක ගොඩනගන්න අවශ්‍ය දේවල් හොයන්න සුනේත්‍රා සහ එවකට ඇයගේ සැමියා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඔවුන්ම තමයි පරණ බඩු එකතු කරගෙන මේක කරන්නේ.
ජෙෆ්‍රී බාවා එක්ක මේ කාලයේ වැඩ කරනවා ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පියෙක්.නමින් පිලිප් ෆොව්ලර්( Philip Fowler). ඔහු තමයි වැඩිපුර මේකට සහය වෙන්නේ .
ජෙෆ්‍රී බාවාගේ උපදෙස් මත සුනේත්‍රා ගෙදර වටේම ගස් වවනවා.වැඩියම වවන්නේ හොර,කොට්ටන් සහ කොහොඹ.
මේ සුන්දර නිර්මාණය ජෙෆ්‍රී බාවාගේ ඉහළම නිර්මාණයක් විදිහට පැසසුම් ලබනවා.1987 තමයි සුනේත්‍රා මේකේ පදිංචියට එන්නේ.ජෙෆ්‍රී බාවාගේ පරිකල්පනය,හැකියාව මේ ගෙදර හැම ගඩොලකම ගැබ් වෙල තියෙනවා.
ඔනේකම සහ හරි මග පෙන්වීම තියෙනවා ලස්සන ගෙයක් හදාගන්න පුලුවන් කියන එකට මේක හොද උදාහරණයක්
උපුටා ගැනීමකි🌿🌿
14/10/2021
උපන් බිමට නය නැති අදරනිය මිනිස්සු Aptinex ලොකෙටම යන අපේ නිශ්පාදන.
මෙම නිෂ්පාදනය ගැන අප දැනුවත් කල සහෟර්දයාට අපගේ ස්තුතිය.
LankaPCB is a fully owned subsidiary of Aptinex (Pvt) Ltd. And its the brand name for Aptinex PCB Designing & Manufacturing Team
01/10/2021
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Website
Address
12/257
Pannipitiya
81000