Vizograph Studio

Vizograph Studio

Share

08/01/2026

🎤 පෙර දැනුනු සංගීත රසයත්, අමතක නොවූ මතකයන්ත්, අලුත් සිතුවිලි වලින් නැවතත්...

✨ සහරා ෆ්ලෑෂ් පළමු වතාවට පන්විලට!

🎶 Harvest Night with Sahara Flash
📍 පන්විල රාජසිංහ ජාතික පාසලේ ක්‍රීඩාංගනයේදී
📅 පෙබරවාරි 28 | 🕗 රාත්‍රී 8 සිට

⭐ ඔබේ ආදරනීය ගායන තරු එක් වේදිකාවක...
🎤 සංජීව් ලෝන්ලියස්, මිලින්ද සදරුවන්, මංජුලා දිලෘක්ෂි, මංජුල පුෂ්පකුමාර, මංගල ඩෙනෙක්ස්, සුප්‍රියා අබේසේකර සහ තවත් බොහෝ ජනප්‍රිය තරු රැසක්!

🎙️ කථනය මෝක්ෂ ප්‍රසාද්
💃 නර්තනය මහනුවර රන්ගීනා

PDK Entertainments

Want your business to be the top-listed Photography Service in Matara?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Address

60/A/3/1, 1Step, Deranaga, Pitabeddera
Matara
81000