Chali Flowers
09/02/2026
නොකී දහසක් කතා තිබුණත්
පවසන්න බැරි වුණු හිතේ ගැඹුරේ..
පිපුණු එකම එක මලක් ඇති
ඔබේ නමින් මගේ හදවතේ..
දන්නවද???😍 මල් කියන්නේ, වචනවලින් කියන්න බැරි ආදරයක් හරිම සුවඳවත් විදියට කියන්න පුළුවන් ලස්සන භාෂාවක්...
24/12/2025
අලුත් අවුරුද්දට ඔයාගෙ ගෙදරත් ලස්සනට අලුත් කරමුද ...
ඔයාගෙ ගෙදරත් ඉන්න ආස හිතෙන ලස්සන තැනක් කරගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න...
ඔයාට ඕන විදිහට ඔයාගෙ ගානට සරිලන විදිහට හදාගන්න පුලුවන්...
Whatsapp පණිවිඩයක් යොමු කරන්න
077 495 9787
13/11/2025
ඔයාගේ ආදරණීයන්ට මතකයන් හැමදාම තිළිණ කරන්න. එන්න 💐Chali Flower💐 අපිත් එක්ක ලස්සන මතක බෙදාගන්න. මල්වල සුන්දරත්වය විදගන්න. මල් කියන්නේ මතකයන්ට ලස්සන අරුතක් 😍💝
ඔබේ හිතේ තියන වර්ණයෙන් ම ලස්සනම ලස්සන Flower Bouquet එකක් අපි නිර්මාණය කර දෙන්නම්. අදම ඔබේ ඇණවුම Whatsapp කරන්න... ආදරය බෙදාහරින්න 🥰😘
ඔබට අවශ්‍ය පරිදි මල් ප්‍රමාණයක් තීරණය කල හැකිය..🥰♥️
Birthdays 🎂😍
Graduations 🎓😍
Weddings 🤵👰😍
Engagements 💍😍
Proposals 🌹😍
Aniversary ♥️😍
or any occasion where you want to make someone feel loved and appreciated 🤍♥️
100% Handmade Flower Bouquets 💐🥰
Colours can be customized 🌹
📍Cash deposit / Online transfer ✨
📍Island wide delevery available 🚚💐
Contact: Whatsapp - 077 495 9787
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale