Study Volg

Study Volg

Share

25/11/2025

ගුඩ් මෝනින් ළමයි☘️..... හීනවලට පන දෙන සුබම සුබ දවසක් වෙන්න ඕන .දවසින් දවස ඔයා ඔයාගේ හීනෙට යන්න වෙන මහන්සිය දන්නේ ඔයා...
ඉතින් ළමයෝ ඔයාට හීන හැබෑකරගන්න පුලුවන් සුබම සුබ දවසක් වේවා♥🥰...

https://www.facebook.com/share/1CsqFDsB96/

https://whatsapp.com/channel/0029VbB17Qf4o7qVqOcfeh21

https://youtube.com/-m8q?si=RpLxkBYKzCF9mBFT

0766080496

24/11/2025

Good morning ලමයි...🦋

*අදින් පටන් ගන්නවා අලුත්ම සතියක්..ඉතින් මෙච්චර කාලයක් කරගන්න බැරි උන හැම වැඩක්ම අමතක කරලා ආයෙ මුල ඉදන් පටන් ගන්න අද ඉදන්*..📕🖊️

මතක් කරගන්න ඔයාගෙ ලස්සන හීන...එවා හීන විතරක්ම වෙන්න දෙන්න එපා..යථාර්තයක් කරගන්න මහන්සි වෙන්න..ඉතින් දැන් ඉදන් පටන් ගන්න ..මට වගෙම ඔයාටත් පුලුවන් ඉක්මණටම ඔයාව දිනවන්න..

හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාට සුබම සුබ සතියක් ලමයො..🥰

𝗳𝗲𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗽𝗮𝗴𝗲
https://www.facebook.com/share/1CsqFDsB96/

𝘄𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗹𝗶𝗻𝗸
https://whatsapp.com/channel/0029VbB17Qf4o7qVqOcfeh21

𝘆𝗼𝘂 𝘁𝘂𝗯𝗲 𝗹𝗶𝗻𝗸
https://youtube.com/-m8q?si=RpLxkBYKzCF9mBFT

📌0766080496 ηιммα

23/11/2025

මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කාලේ
තමන්ට උපරිමයෙන් තමන්ගේ අරමුණට
යන්න ඕනිනම්
නිදි වර්ජිත රාත්‍රීන් පහු කරන්නම ඕනි මිත්‍රයා💫✍️

𝗳𝗲𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗽𝗮𝗴𝗲
https://www.facebook.com/share/1CsqFDsB96/

𝘄𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗹𝗶𝗻𝗸
https://whatsapp.com/channel/0029VbB17Qf4o7qVqOcfeh21

𝘆𝗼𝘂 𝘁𝘂𝗯𝗲 𝗹𝗶𝗻𝗸
https://youtube.com/-m8q?si=RpLxkBYKzCF9mBFT

0766080496 𝘯𝘪𝘮𝘮𝘢

23/11/2025

දවසින් දවස තමන්ගේ skill 🧏හදාගන්න
එක කරන්න .
ඔයා ආස දෙයකට තමන්ගේ කාලය
ශ්‍රමය වැය කරලා අරමුණට යන්න පාර
හදාගන්න.🩷💫

අපි මේ කරන්නේ යුද්ධයක් ඒ යුද්දේ ඇතුලේ භාවිතා කරන අවිය වෙන්නේ
අධ්‍යාපනය. මේ ගේම අපි ගහන්නම ඕනි මිත්‍රයා.🤝♥...

ඔබේ සිහින වලට කල් ඉකුත් වීමේ දිනයක් නොමැත💐🩷
ගැඹුරු හුස්මක් ගෙන නැවත උත්සහ කරන්න🏆

https://www.facebook.com/share/1CsqFDsB96/

https://whatsapp.com/channel/0029VbB17Qf4o7qVqOcfeh21

0766080496

22/11/2025

ඔබේ සිහින වලට කල් ඉකුත් වීමේ දිනයක් නොමැත💐🩷
ගැඹුරු හුස්මක් ගෙන නැවත උත්සහ කරන්න🏆

https://www.facebook.com/share/1CsqFDsB96/

https://whatsapp.com/channel/0029VbB17Qf4o7qVqOcfeh21

0766080496

22/11/2025

ඔබේ සිහින වලට කල් ඉකුත් වීමේ දිනයක්
නොමැත..✒️
ගැඹුරු හුස්මක් ගෙන නැවත උත්සහ කරන්න...🏆♥

https://www.facebook.com/share/1CsqFDsB96/
https://www.facebook.com/share/p/1Apq3xEUFv/

0766080496 Nimma

22/11/2025

Motivation videos🧠
Study tips 📖
Uni volgs 👨‍🎓📚
Study Volgs 📌📋
photo vlog 📷

0766080496 ηιммα

පේජ් එකයි අපේ වට්සැප් චැනල් එකයි ෆලෝ
කරලා කට්ටිය සෙට් වෙන්න♥
https://whatsapp.com/channel/0029VbB17Qf4o7qVqOcfeh21

22/11/2025

අද දවස ජයග්‍රාහී ලෙස ආරම්භ කරමු මිත්‍රයා..👊♥
අපි අද ගන්න තීරණත් එක්ක
ජිවීතේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන්න පුලුවන් 💫📚

චැනල් එක fallow කරලා සෙට් වෙන්න
https://whatsapp.com/channel/0029VbB17Qf4o7qVqOcfeh21
0776080496

Want your school to be the top-listed School/college in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Matale
21300