CAD Tools

CAD Tools

Share

25/10/2025

The importance of Battery Testers !!

🔋 බැටරි ටෙස්ටර් එකක් තිබීමේ වැදගත්කම

අපිට දිනපතාම මෝටර් රථ, මෝටර්සයිකල්, ත්‍රිවිල්, සහ වෙනත් යන්ත්‍ර වලටද බැටරි භාවිතා කරනවා. නමුත් බොහෝ දෙනෙක්ට තවමත් බැටරි එකේ සත්‍ය තත්ත්වය ගැන හොඳ අවබෝධයක් නැහැ. ඒ තත්ත්වය දැනගන්න විශ්වාසනීය මාර්ගයක් තමයි බැටරි ටෙස්ටර් එකක් භාවිතා කිරීම.

🧠 බැටරි ටෙස්ටර් එකක් යනු මොකක්ද?

බැටරි ටෙස්ටර් එක කියන්නෙ, බැටරි එකේ විභව විදුලිය(Voltage) සහ එහි ශක්තිය පරීක්ෂා කරන උපකරණයක්. මේකෙන් ඔබට බැටරි එක හරියටම චාජ් වෙලාද, වාහනයේ ඕල්ටර්නේටර් එකෙන් නිවැරැදිව චාජ් වෙනවාද, බැටරි එකේ ශක්තිය කොපමණද සහ සවුත්තු වෙලා තියෙන Cell එකක් මොකක්ද කියලා තීරණය කරන්න පුළුවන්..

⚙️ වැදගත්කම

1. පූර්ව සූදානමක් වශයෙන් – බැටරි එක බිඳ වැටෙන්නට පෙර එහි දුර්වලතා හඳුනා ගන්න පුළුවන්.
2. අනවශ්‍ය පිරිවැය වලක්වන්න – පරණ බැටරි එකක් හිතාමතාම හොඳයි කියලා මාරු කළොත් ඒක මුදල් අපරාදයක්. ටෙස්ටර් එකෙන් පරීක්ෂා කරලා හොඳ තීරණයක් ගන්න පුළුවන්.
3. රථයේ ආරක්ෂාව වැඩි කරන්න – දුර්වල බැටරි එකක් නිසා මහමග රථය නවතින අවදානමක් තියෙනවා. පරික්ෂා කිරීමෙන් ඒ අවදානම අවම කරගන්න පුළුවන්.
4. බැටරි ආයු කාලය දිගු කරන්න – නිරන්තර පරීක්ෂාවකින් බැටරි එකේ තත්වය තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව නිවැරදිව භාවිතා කළොත් දිගු කාලයක් බැටරිය භාවිතය ලබා ගන්න පුළුවන්.

🔌 අවසානයට

බැටරි ටෙස්ටර් එකක් කියන්නෙ කාටත් අවශ්‍ය උපකරණයක්. ඔබට මෙය තිබුණොත්, ඔබේ මෝටර් රථය හෝ මෝටර්සයිකල් එක සුරක්ෂිතව තබාගන්න සහ අනාගත බැටරි ගැටළු වලින් මිදෙන්න පුළුවන්..

ස්තූතියි,
CAD Tools ආනයනය..
0742247744

23/10/2025

𝗖𝗔𝗗 𝗧𝗼𝗼𝗹𝘀 ~ 𝗕𝗔𝗧𝗧𝗘𝗥𝗬 𝗛𝗬𝗗𝗥𝗢𝗠𝗘𝗧𝗘𝗥
බැටරි චෙක් කරන්න තිබිය යුතුම හයිඩ්‍රොමීටර්
හයිඩ්‍රොමීටර් එකක් 𝟳𝟬𝟬/= පමණි.
ඩිලිවරි ගාස්තු එකතු විය යුතුය..

🟥🟥Features🟥🟥
✅ Quality Hydrometer
✅ Franace Brand
✅ Charging Check
✅ Cell Check
✅ Acid Gravity Check
✅ For all Acid Batteries
✅ Quality Durable
✅ 12V / 24V

🟡 1 to 1 Free for Delivery on Damages, ඩිලිවරි ඩැමේජ් උනොත් එකට එකක් දෙනවා..

📦Cash On Delivery සේවාව මගින් ඔබගේ සේවා ස්ථානයට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න... 📞 𝟬𝟳𝟰 𝟮𝟮𝟰 𝟳𝟳𝟰𝟰

▫️ ඔබට අවශ්‍ය අනෙකුත් ඉහළම ගුණාත්මක බවින් යුතු සියලුම බැටරි උපාංග මිලදී ගැනීමට.. CAD Tools ආයතනය වෙත පැමිනෙන්න..

📍 අලෙවියෙන් පසු ඉහළම සේවාව..
📍 ලොව අංක එකේ ගුණාත්මක උපකරණ..
📍 වඩාත් කාර්යක්ෂම සේවාව..
📱 𝐇𝐎𝐓 𝐋𝐈𝐍𝐄 : 074 224 7744
📦 Our Store 👉 No 55, Kalalpitiya, Matale@

#බැටරි

18/10/2025

👉 𝗖𝗔𝗗 𝗧𝗼𝗼𝗹𝘀 ~ 𝟲𝗩-𝟭𝟮𝗩 𝗟𝗢𝗔𝗗 𝗧𝗘𝗦𝗧𝗘𝗥

▫️ බැටරි චෙක් කරන්න Load Tester එකක් හොයනවද? එහෙනම් ඔයාටම ගැලපෙන Battery Tester එක තමයි මේක. 6 වෝල්ට් 12 වෝල්ට් දෙකම චෙක් කරන්න පුළුවන්.

🟥🟥Features🟥🟥

✅ Load Test
✅ Charging Check
✅ Damage Cell Ceck
✅ Up to 100Ah
✅ Single Coil
✅ 6V / 12V Support

📌 Rs. 6,800/= ( ඩිලිවරි නොමිලේ )

📦Cash On Delivery සේවාව මගින් ඔබගේ සේවා ස්ථානයට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න... 📞 𝟬𝟳𝟰 𝟮𝟮𝟰 𝟳𝟳𝟰𝟰

▫️ ඔබට අවශ්‍ය අනෙකුත් ඉහළම ගුණාත්මක බවින් යුතු සියලුම බැටරි උපාංග මිලදී ගැනීමට.. CAD Tools ආයතනය අමතන්න..

📍 අලෙවියෙන් පසු ඉහළම සේවාව..
📍 ලොව අංක එකේ ගුණාත්මක උපකරණ..
📍 වඩාත් කාර්යක්ෂම සේවාව..

📱 𝐇𝐎𝐓 𝐋𝐈𝐍𝐄 : 074 224 7744
📦 Our Store 👉 No 55, Kalalpitiya, Matale

13/08/2025

👉 𝗖𝗔𝗗 𝗧𝗼𝗼𝗹𝘀 ~ 𝗞𝗢𝗡𝗦𝗧𝗔𝗥 𝗕𝗧𝟭𝟬𝟬 𝗟𝗢𝗔𝗗 𝗧𝗘𝗦𝗧𝗘𝗥

▫️ ගෙවන ගානට හොඳ කොලිටි Battery Load Tester එකක් හොයනවද? එහෙනම් ඔයාටම ගැලපෙන හොඳම Konstar Battery Load Tester එක තමයි මේක. Limited Stock එකේ අවසාන ටික තියෙන්නේ..

🟥🟥Features🟥🟥

✅ High Quality Konstar Brand
✅ Load Test
✅ Charging Check
✅ Cranking Check
✅ Damage Cell Ceck
✅ Up to 100Ah
✅ Quality Durable Coil
✅ 6V / 12V support

🟡 6 Months Warranty
📌 Rs. 12,000/=

📦Cash On Delivery සේවාව මගින් ඔබගේ සේවා ස්ථානයට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න... 📞 𝟬𝟳𝟰 𝟮𝟮𝟰 𝟳𝟳𝟰𝟰

▫️ ඔබට අවශ්‍ය අනෙකුත් ඉහළම ගුණාත්මක බවින් යුතු සියලුම බැටරි උපාංග මිලදී ගැනීමට.. CAD Tools ආයතනය වෙත පැමිනෙන්න..

📍 අලෙවියෙන් පසු ඉහළම සේවාව..
📍 ලොව අංක එකේ ගුණාත්මක උපකරණ..
📍 වඩාත් කාර්යක්ෂම සේවාව..

📱 𝐇𝐎𝐓 𝐋𝐈𝐍𝐄 : 074 224 7744
📦 Our Store 👉 No 55, Kalalpitiya, Matale

12/08/2025

👉𝗖𝗔𝗗 𝗧𝗼𝗼𝗹𝘀 ~ 𝗞𝗢𝗡𝗦𝗧𝗔𝗥 𝗕𝗧𝟯𝟬𝟬 𝗟𝗢𝗔𝗗 𝗧𝗘𝗦𝗧𝗘𝗥

▫️ ගෙවන ගානට හොඳ කොලිටි Battery Load Tester එකක් හොයනවද? එහෙනම් ඔයාටම ගැලපෙන හොඳම Konstar Battery Load Tester එක තමයි මේක. Stock Clearance නිසා මේක හොඳම මිලක්..

🟥🟥Features🟥🟥

✅ High Quality Konstar Brand
✅ Load Test
✅ Charging Check
✅ Cranking Check
✅ Damage Cell Ceck
✅ Ampiar “Ah” Section
✅ Up to 200Ah
✅ Quality Durable Coil
✅ 12V / 24V support

🟡 1-Year Warranty
📌 Rs. 22,000/=

📦Cash On Delivery සේවාව මගින් ඔබගේ සේවා ස්ථානයට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න... 📞 074 224 7744

▫️ ඔබට අවශ්‍ය අනෙකුත් ඉහළම ගුණාත්මක බවින් යුතු සියලුම බැටරි උපාංග මිලදී ගැනීමට.. CAD Tools ආයතනය වෙත පැමිනෙන්න..

📍 අලෙවියෙන් පසු ඉහළම සේවාව..
📍 ලොව අංක එකේ ගුණාත්මක උපකරණ..
📍 වඩාත් කාර්යක්ෂම සේවාව..

📱 𝐇𝐎𝐓 𝐋𝐈𝐍𝐄 : 074 224 7744
📦 Our Store 👉 No 55, Kalalpitiya, Matale

Photos from CAD Tools's post 18/06/2025

Battery Load Tester

මෝටර් රථ බැටරි Load Tester යනු මෝටර් රථ බැටරියක තත්ත්වය සහ ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීමට භාවිතා කරන මෙවලමකි. එය බැටරියට Load ක් යෙදීමෙන් සහ එහි වෝල්ටීයතා ප්‍රතිචාරය මැනීමෙන් ක්‍රියා කරයි. එන්ජිම Start කිරීම හෝ විදුලි උපාංග ක්‍රියාත්මක වීම වැනි තත්වයන් යටතේ බලය ලබා දීමට බැටරියට ඇති හැකියාව තීරණය කිරීමට මෙම තොරතුරු පසුව භාවිතා කළ හැක.

මෝටර් රථ Battery Load Tester ප්‍රධාන වර්ග දෙකක් තිබේ. ඒවා පහත පරිදි දැක්විය හැක.

* Carbon Pile Load Tester :- මෙම Load Tester බැටරියට බරක් Load යෙදීම සඳහා කාබන් ප්‍රතිරෝධකයක් භාවිතා කරයි. ඒවා සාමාන්‍යයෙන් මිලෙන් අඩුවේ.

* Electronic Load Tester :- මෙම නවීන Load Tester මගින් බැටරිය මත Load යෙදීමට සහ වෝල්ටීයතාව මැනීමට ඉලෙක්ට්‍රොනික පරිපථයක් භාවිතා කරයි. ඒවා සාමාන්‍යයෙන් වඩාත් නිවැරදි වන අතර Battery Health Analysis සහ Alternator Test වැනි අමතර විශේෂාංග අන්තර්ගත කර ඇති වේ.

මෝටර් රථ Battery Load Tester භාවිතා කිරීමේ දී Load Tester හී ධන අග්‍රය සහ සෘණ අග්‍රය පිළිවෙලින් මෝටර් රථයේ බැටරි ගියේ ධන අග්‍රය ට සහ ඍණ අග්‍රය ට සම්බන්ධ කිරීම සිදුකරයි. ඉන්පසු මෝටර් රථය පණ ගැන්වීමේ දී Starter Motor ක්‍රියාකාරීත්වයත් සමඟ සිදුවන වෝල්ටීයතා බැස්ම හේතුවෙන් සිදුවන Load Tester හී හි පාඨාංක විචලනය අනුව බැටරියෙ බැටරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

ඉහත සඳහන් කළ ආකාරයට අමතරව Load Tester හී Load Switch හරහා බැටරියෙන් අධි ධාරාවක් ඉවතට ලබා ගැනීම තුළින් ද බැටරියේ තත්ත්වය පිළිබඳ හඳුනාගත හැක. මෙහිදී එසේ ඉවතට ගනු ලබන ධාරාව බැටරියේ ධාරිතා අගය මෙන් ආසන්න තුන් ගුණයක් පමණ වේ.

මෝටර් රථ Battery Load Tester ක් සාමාන්‍යයෙන් වාහනයේ Load යටතේ වෝල්ටීයතා කියවීමක් ලබා දෙයි. මෙම කියවීම බැටරියේ තත්ත්වය තීරණය කිරීම සඳහා වන උපදෙස් සමඟ සංසන්දනය කෙරේ. සාමාන්‍යයෙන්, බැටරියක් Load Test කිරීමේ දී එහි වෝල්ටීයතාවය නිශ්චිත සීමාවකට වඩා (සාමාන්‍යයෙන් වෝල්ට් 9.6ක් පමණ) පවතී නම් එය හොඳ යැයි සැලකේ. වෝල්ටීයතා අගය ඉතා පහත වැටේ නම්, එය දුර්වල බැටරියක් ලෙස පෙන්නුම් කරයි.

සමහර මෝටර් රථ Battery Load Tester වලින් මූලික Load Test න් ඔබ්බට අමතර විශේෂාංග ලබා දෙයි. එම විශේෂාංග කිහිපයක් පහත පරිදි දැක්විය හැක.

* Battery Health Report :- අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ ආරෝපණ තත්ත්වය වැනි සාධක ඇතුළුව Battery Health පිළිබඳ වඩාත් වාර්තාවක් සපයයි.

* Alternator Test :- එන්ජිම ක්‍රියාත්මක වන විට බැටරිය ආරෝපණය කිරීම සිදුකරන මෝටර් රථයේ Alternator හී ක්‍රියාකාරීත්වය පිළිබද වාර්තාවක් ද සැපයීම සිදුකරයි

ඉහත සඳහන් කරුණු වලට අමතරව ඇතැම් Load Tester වල , පරීක්ෂා කළ බැටරිවල තත්වය පිළිබද දත්ත ගබඩා කර තබා ගැනීමේ හැකියාව ද ඇති අතර එම වාර්තා , බැටරි කිහිපයක තත්ත්ව පරීක්ෂාව සදහා සංසන්දන මෙවලමක් ලෙස භාවිතා කළ හැක.

මෝටර් රථයේ බැටරිය පරික්ෂා කිරීම සඳහා Battery Toad Tester ක් භාවිතා කිරීම මඟින් බැටරියේ ආරෝපණ තත්ත්වය පිළිබඳ මෙන්ම එම බැටරියට ලබාදිය හැකියි හැකි බලය පිළිබඳ නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට ද ගැනීමට ද හැකියාවක් ලැබෙයි. එමෙන්ම බැටරිය හේතුවෙන් මෝටර් රථයේ විදුලි පද්ධතියේ සිදුවිය හැකි ගැටලු අවම කර ගැනීම සඳහා සේවා අවස්ථාවලදී Battery Load Tester භාවිතා කර බැටරිය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

Written By CAD Tools

Daraz හරහා මෙය මිලදී ගැනීමට මේ ලින්ක් එක භාවිතා කරන්න - https://s.daraz.lk/s.neMe

17/02/2025

Konstar BT-300 Battery Tester !!

මෙන්න සුපිරි තයිවාන් ලෝඩ් ටෙස්ටරේ.
ඇම්පියර් 200ක් දාක්වා චෙක් කරන්න පුළුවන්.
වසරක වොරන්ටියක් සමඟම.

Model : BT-300
Extrernal : 12V
Testrange : 20AH-200AH
Capacity : 166A
Test time : 5S
Size : 220*131*150MM
Length : 1000MM
Package : Unit and Manual only

12V Battery Tester (New Version)
1 Year Warranty !!

DELIVIERY FREE 🚚

Package Contents: 1 x Battery Tester and Manual only

Free Delivery ( ඩිලිවරි නොමිලේ )
POD Facility ( භාන්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න )
Special Rates for Bulk Orders ( තොග මිලදී ගැනීම් සඳහා විශේෂ මිලක් )

* For all battery testers and equipments - 0️⃣7️⃣4️⃣2️⃣2️⃣4️⃣7️⃣7️⃣4️⃣4️⃣

සියලුම බැටරි උපාංග සඳහා අමතන්න -
⁨074 224 7744⁩

Want your business to be the top-listed Hardware Service in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Address

Matale
21300