VNS Online Store

VNS Online Store

Share

18/08/2024

ළදරු සීරියල් 👶

කිසිම රසායනික ද්‍රව්‍යයක් නැති💛
කෘත්‍රිම රසකාරක නැති💛
කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැති💛

100% ක් ස්වාභාවික ධාන්‍ය වර්ග 16ක් මාස 4 1/2 සිට බබාලට 🥰

රතු කව්පි
සුදු කව්පි
කඩල
පරිප්පු කඩල
රතු සෝයා බෝංචි
සුදු සෝයා බෝංචි
ග්‍රීන්පීස්
රටකජු
මුංඇට
සුදු තල
කලුතල
කලුහීනටි
සුවඳැල්
ඕට්ස්
රුලන්
බඩ ඉරුඟු

බර අඩු බබාලට 🌼
ධාන්‍ය වර්ග කෑමට අකමැති බබාලට
එයාලට නොදැනීම ධාන්‍ය වර්ග කවාගන්න 🫘🥜🌽

විශේෂයෙන් බර අඩු බබාලගෙ සායනයට දමා ඇති බබාලට එක මාසයක් ලබා දී වෙනස බලන්න .

ඉතාම පහසු මිලට
350g - Rs.750/=(බෙදාහැරීමේ ගාස්තු ඇතුළත් කර නොමැත. ඔබගේ ප්‍රදේශය අනුව වෙනස් වේ)

වැඩි විස්තර සඳහා inbox හෝ whatsapp 0719561941 පණිවිඩයක් එවන්න.

16/08/2024

Welcome to VNS Online Store!

At VNS Online Store, we believe in giving your baby the very best start in life. That’s why we produce 100% organic baby cereal made from carefully selected grains with no added flavors or artificial ingredients. Our commitment to quality ensures that each bite is packed with natural goodness and essential nutrients for your little one.

Want your business to be the top-listed Clothing Store in Matale?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matale
21000