Nirman sripathi dancing School
17/04/2025
✍️ මාතලේ පුරිජ්ජල තරුණ කැළ විසින් සංවිධානය කරන ලද බක්මහ සැණකෙළිය හා සංගීත රාත්‍රිය වර්ණවත් කිරීමට අපේ දරුවන් ට අවස්ථාව ලැබුණා..ඒ සදහා ආරාධනා කළ එම කණ්ඩායමේ සමාජික සියලුම දෙනාට ස්තූතියි.එමෙන්ම මේ සදහා පූර්ණ අනුග්‍රහය ලබා දුන් ලෙහන්සා බියුටි සැලෝන් ආයතනයේ හිමිකාරිත්වය දරන කේ.ජී ශ්‍රියානි මහත්මිය ට බෙහෙවින් ම ස්තූතියි..🙏🙏
Nathasha Roshel
Want your business to be the top-listed Media Company in Matale?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy Road Elwala, Matale
Matale
21000
Matale
21000