Life for All Foundation

Life for All Foundation

Share

Photos from Life for All Foundation's post 05/04/2026

💙 අසීරු මොහොතක සහනශීලී හෙටක් වෙනුවෙන්: Life for All පදනමේ සත්කාරය 💙

​දිත්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් පීඩාවට පත් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් Life for All පදනම මගින් සුවිශේෂී සහන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
​ප්‍රජා මූල කාන්තා සමිති ජාලය හරහා ඉතා විනිවිදභාවයකින් තෝරාගත් පවුල් 200ක් වෙනුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රුපියල් 7,500ක් වටිනා කීල්ස් (Keells) සුපිරි වෙළඳසැල් වවුචර් පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය. 🛍️🛒
​ආධාර පිරිනැමීමට පමණක් සීමා නොවී, පීඩාවට පත් කාන්තාවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වටිනා මනෝ-සාමාජීය උපදේශන වැඩසටහනක්ද (Psychosocial Support Session) මෙදින සංවිධානය කර තිබීම විශේෂත්වයකි. 🤝✨
​මෙම අවස්ථාව සඳහා Life for All පදනමේ සභාපති වෛද්‍ය ලහිරු සේනානායක මහතා සහ මයෝමි සේනානායක මහත්මිය ඇතුලු නිලධාරින් සහභාගී වූහ.

Photos from Life for All Foundation's post 13/01/2026

Life for All Foundation මගින් දැනට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හදුන්වාදීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සදහා නවගමුව වසමේ කාන්තා ව්‍යවසායක සමිතිය දැනුවත් කිරීමේ වැඩසටහන.

Photos from Life for All Foundation's post 15/12/2025

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නවගමුව දේවාලය අසල සිට අඹතලේ හන්දිය දක්වා කැළණි ගඟේ කඩුවෙල කොටසෙ ගංවතුරට විනාශ වෙච්ච හෝ හානියට පත්වෙලා භාවිතයට ගන්න බැරි තත්වෙට පත්වෙලා තියෙන දුප්පත් ගෙවල් 10 ක ටොයිලට් හදලා දෙන්න අපි සූදානම්.

කාගෙ හරි එහෙම එකක් තියෙනවනං අපිට දනුම් දෙන්න. 0741718108.

අඹතලේ වැලිවිට හේවාගම මහදෙනිය මාලිගාගොඩැල්ල කඩුවෙල ඉහල බෝමිරිය පහල බෝමිරිය වැලිහිඳ වැකේවත්ත ග්‍රාම නිලධාරී කොට්ටාශ වල උදව් අවශ්‍ය දන්න කෙනෙක් ඉන්නවනං ශෙයාර් කරන්න ටැග් කරන්න.

Want your organization to be the top-listed Non Profit Organization in Malabe?
Click here to claim your Sponsored Listing.

Address

Malabe

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00