Ceylora

Ceylora

Share

31/05/2026

මේව නොදකින ඇස් කුමට..🥰💫
කඩුවෙල කොරතොට පහන් කූඩුව
මාස ගණන් දුක් මහන්සියෙන් කැප වෙලා කරන මේ නිර්මාණ පැය ගානක් වුනත් පෝලිමේ රැඳිල බැලුවට දුක නෑ..

Ceylora

30/05/2026

අප මහා බෝසතාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය අදයි..🌻

ලක්වැසි ලෝවැසි බෞද්ධ සැමට උතුම් වූ වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏🙏

Ceylora

29/05/2026

"good morning"..💫🥰

අද දවසේ කරන කියන යහපත් කටයුතු සියල්ල සාර්ථක වන සුබ දවසක් වේවා🥰💫

Ceylora

28/05/2026

Good Morning 💫

කට මතුරා වැනි හතුරා
නපුරු මිනිස්සු
මට සසරේ මගහැරියන්
එවැනි මිනිස්සු
පින් සපුරා යහගුණ දම්
වඩන මිනිස්සු
සසර පුරා හමුවේ වා
සොඳුරු මිනිස්සු..🥰🌹

සියලු දෙනාටම වාසනාවන්ත සුභ දවසක් වේවා

Ceylora

27/05/2026

Good Morning 💫

සියළු යහපත් කටයුතු, බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා..

Ceylora
Shantha Oralosu

26/05/2026

පිංකම් මාලාවක්.🙏☸️🙏☸️🙏

මතුගම කරම්පෑතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති නාරවිල සමිත ස්වාමින් වහන්සේගේ අවවාදම් සාසනා සහ මග පෙන්වීම යටතේ අභිනවයෙන් ඉදිකරනු ලැබු
මහා කච්චායන මහා සෑයේ කොත් පැළඳවීම හා විවෘත කිරීමේ උත්සවයට
සමගාමීව පවත්වනු ලබන
පිංකම් මාලාව
මැයි 27|28|29|30|31සහ ජුනි 01 දිනවල පැවැත්වේ.

🌻 2026 මැයි 27 වන දින
☸️ දහවල 100 නමක් උදෙසා සඝ සතු දානය පුජා කිරීම"

🌻 2026 මැයි 28 වන දින

☸️ පෙ.ව. 9.00 ට කොත් පැළැඳවීම

☸️ ප.ව. 3.01 ට කොත් පළඳවා මහා කච්චායන මහා සෑය සම්බුදු සසුනට පුජා කිරීම හා උත්සව සභාව

☸️ එදිනට රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පිරිත් දේශණාව

🌻 2026 මැයි 29 වන දින

☸️ පෙ.ව. 6.30 කිරි ආහාර පුජාව

☸️ පෙ.ව. 11.00 ව්‍යංජන 32 සම්බුද්ධ පූජාව

☸️ සවස 6.30 ට 108 ක ප්‍රථම ඖෂධ පුජාව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා

🌻 2026 මැයි 30 වන දින

☸️ සීල සමාදාන වැඩ සටහන දවස පුරා

☸️ පෙ.ව. 6.30 ට කිරි ආහාර පුජාව සමඟ කප්රුක් පුජාව

☸️ පෙ.ව 11.00 ට ව්‍යංජන 32 සම්බුද්ධ පූජාව

☸️ ප.ව 6.30 ට ගිලන්පස පුජාව සමඟ අටපිරිකර පෙරහැර

💫 දායකත්වය - වැලිකුඹුර, කොමටියවත්ත, තඹ රැටිය ගම්වාසීන්

☸️ රාත්‍රී 7.30 ට වෙසක් තොරණ ප්‍රදර්ශණය හා උත්තම ධාතු ප්‍රදර්ශනය

☸️ රාත්‍රී බත් දන්සල

💫 දායකත්වය - ජෝතිපාල මහතා ඇතළු පවුලේ සැම

🌻 2026 මැයි 31 වන දින

☸️ පෙ.ව 6.30 ට කිරි ආහාර පුජාව

☸️ පෙ.ව 9.00 ට ලේ දන්දීමේ කදවුර

☸️ පෙ.ව 11.00 ට ව්‍යංජන 32 සම්බුද්ධ පුජාව

☸️ ප.ව 6.00 ට ගිලන්පස පුජාව සමඟ අටපිරිකර පෙරහැර

💫 මධ්‍යම කරම්පෑතර, එගොඩ කරම්පෑතර, කැටපල බෝපනාවත්ත හා
දියගල ගම්වාසීන්

☸️ රාත්‍රී 7.00 ට මල් වට්ටි වෙන්දේසිය හා භාණ්ඩ සල්පිල සමඟ වෙසක් තොරණ හා ධාතු ප්‍රදර්ශණය

🍦 අයිස් ක්‍රීම් දන්සල

🌻 2026 ජුනි 01 වන දින

☸️ පෙ.ව 6.30 ට කිරි ආහාර පුජාව

☸️ පෙ.ව 11.00 ට ව්‍යංජන 32 සම්බුද්ධ පුජාව

☸️ ප.ව 6.00 ට ගිලන්පස පුජාව සමඟ අටපිරිකර පෙරහැර

💫 දායකත්වය - ගොරකදුව · බෝපිටිය බටහිර ගම්වාසීන්

☸️ රාත්‍රී 7.00 ට වෙසක් තොරණ හා ධාතු ප්‍රදර්ශනය

මෙම පිංකම් මාලාව සඳහා පින් කැමතිඔබ සැමට ආරාධනා..

https://maps.app.goo.gl/uiJ8xmbNcbFPFk1x8?g_st=aw

26/05/2026

Good Morning my Friends🌵 💫❤️

"බලන්න මේ සිත නිවන සොඳුරු දසුන ලස්සනයිද කියලා".. 🌱🌻
"Reach එක හොඳටම අඩු වෙලා තියෙන මේ වෙලාවේ ඔයාලගේ L|i|k|e එකත් මට ගොඩාක් වටිනවා"
"මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් මේකට ❤️දාගෙන යන්න.
Reach එක ටිකක් Up කරගන්න Comment එකකුත් දාගෙන යන්න"

"යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ දවසක් වේවා"💫👌❤️

"Did you notice the beauty in this? 🌿 Turn ordinary moments into cinematic memories. ✨ Watch till the end for the magic! 🎧👇"

25/05/2026

මගෙ Reach එක හොඳටම අඩුවෙලා මොකද ඒකට කරන්න ඕන..
fans

23/05/2026

highly Recommend.
Glamour Collection

Want your business to be the top-listed Food & Beverage Service in Malabe?
Click here to claim your Sponsored Listing.

Website

Address

Rajasingha Road
Malabe