WHY RANIL CAN

WHY RANIL CAN

Share

28/08/2024

මට දේශපාලන ඇරියස් නැත. ලොකුවට යමක් නොතේරන කාලේ සිට අග්ගිහටම කෙලවෙන තෙක් පවුලේ, පරම්පරාව පක්ශවූ දේශපාලන කඳවුරු වලට / සමහර අවස්තාවලදි යාලුවෝ නෑදෑයෝ ජන්දේ ඉල්ලපු නිසා, චන්දය භාවිතා කල හා සහයෝගය පලකල එහෙමත් නැත්නම් කඩේ ගිය බව රහසක් නොවේ.

මැදි වයස පැමිණෙන තෙක් දසක කීපයක අත්දැකීම් සමග දන්නා ඉතිහාසය පුරා මම විසින් සහයෝගය පලකල තැන්වල ඇත්තටම බලාපොරොත්තු වූ රටේ දියුණුව/ වෙනස සිදු නොවීම පිළිබඳ ඇත්තේ කණගාටුවක් මෙන්ම බරපතල වරදක චූදිතයකු වී ඇති වගය. යම් යම් හොද දේවල් හා බලාපොරොත්තු වූ දේවල් ප්‍රාදේශීය වශයෙන් හා රටක් වශයෙන් නොලැබුනා කියන කුහක තැනක මා නොසිටිමි. මොන මොන ජයග්‍රහන මැදින් හෝ මනා කලමනාකාරනයකින් ඉහලට එසවිය හැකි රට අවසන වැටී ඇත්තේ ආගාදයේ කෙලවරටම නම් මා නිසැකවම කර ඇත්තේ වරදකි. එය පිලිගැනීමට තරම් නිහතමානි තැනක මම හිදිමි. ඉතිහාසයේ මා විසින් කර ඇති වරද නිවැරදි කල යුතු තැනක මම හිදිමි. වටින් ගොඩින් ඉඟි පල නොකරමි.
මම මෙවර මගේ සහයෝගය ලබාදෙන්නේ...

" රනිල්ටය"
අත්හදා බැලීම් නෑ - රනිල් විතරමයි.

100% විශ්වාසයක් හෝ බලාපොරොත්තුවක් නැතත් ගෑස් පෝලිං පෙට්‍රල් පෝලිං වැනි පෝලිං සංස්කෘතිය නැති කරපු එකම ජයග්‍රහණයක්. වැටිච්ච වෙලාවේ බයෙන් දුවලා හැංගුණ දේශපාලනය කදවුරු වලට වඩා පොඩි විශ්වාසයක්, බලාපොරොත්තුවක් මේ මොහොතේ මට රනිල් කෙරෙහි ඇත.

මගේ විශ්වාසය වැරදි එකක් වීමට ඉඩකඩ ඇති බවද පවසමි. ඔහුට පවා විශ්ම කර්ම කල නොහැක. නමුදු අඩසියවසකටත් වඩා කාලයක් පක්ෂ දේශපාලනය බදාගෙන පාට,පාට කණ්නාඩි දාගෙන අප කල කී දෑ නිසා අන්තයටම රට වැටුනේ ඇස් පනා පිටනම් තව දුරටත් පක්ෂ දේශපාලනය පිළිබද විශ්වාස කිරීමට මට තේරෙන දැනුම් පරාසයට කල නොහැකි බව මා විසින් මට කියමි.

ධනවාදයද, සමාජවාදිද, වමද, දකුණද අදාල නැත. රට ගොඩනැගිය යුතුය. ඉන් පසු අපට ඕන විදිහට පක්ෂ දේශපාලනය කල හැක.

අහම්බෙන් හෝ මෙය දකිනා කෙනෙක් සිටිනවානම්, මගේ කතාව සරලයි:

"අත්හදා බැලීම් නෑ - රනිල් විතරමයි."

මගේ ඉල්ලීමේ ගැඹුරු අරුත වටහා ගැනීමට ඔබට හැකි බව විශ්වාස කරමි."

Ranil Wickremesinghe - The Leader with A Vision

www.whyranilcan.com |

26/08/2024

අනුරටයි, සජිත්ටයි රනිල්ගෙන් ප්‍රශ්න දෙකක්...!

www.whyranilcan.com |

26/08/2024

"පැය 13ක් ලයිට් නැතුව හිටිය රටක් මේක... මගේ දරුවන්ට දෙන්න මට සල්ලි තිබිලත් පිටි පැකට් එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ..."

www.whyranilcan.com |

Photos from WHY RANIL CAN's post 23/08/2024

"ඉදිරි වසර පහ තුළ සැලැස්ම" - රනිල් වික්‍රමසිංහ

23/08/2024

මෙවර නායකයා රනිල් ජනාධිපතිතුමා තමයි.....

23/08/2024

ගැටළු ගොඩක් තිබ්බෙ ඇත්තටම කාන්තාවටනේ... කුස්සිය පැත්තෙන් ගත්තහම එතන සම්පූර්ණ කඩා වැටිලානේ තිබ්බේ...වෙනසක් කලොත් නම් ආයේ පරණ තත්ත්වයටම යන්න වෙයී.

22/08/2024

"අපිට තිබ්බ ලොකුම අභියෝගය තමයි අපේ ආර්ථිකය කඩාකප්පල් වීම. එතකොට කවුද මේ අභියෝගය භාරගත්තේ. එනිසා අභියෝගය බාරගත් කෙනාට තමයි මගේ සහාය . අපේ සහාය."

21/08/2024

දාලා ගිය රටක්
බාරගත් රනිල්.....
Ranil Wickremesinghe

Culinary Team

Attire