Cartec Trading

Cartec Trading

Share

Photos from Cartec Trading's post 03/04/2025

SALE SALE SALE SALE SALE
❗️❗️❗️
ඔන්න මෙදා සැරේ අවුරුද්දට වාසි ගොඩාක් අරන් ඇවිත්.
ඇදහිය නොහැකි වට්ටම් එක්ක ඔබට අවශය සියලුම වර්ගයේ 2 post lift
අවුරුදු මාසයේ ඔබ සියලු දෙනා ටම ඉතාම සහනදායී අඩු මිලකට අලෙවි කිරීමට අප තීරණය කර ඇත. මෙම අතිවිශේෂ දීමනාව මග නොහරින්න.
විවිධ මා දිලි කිහිපයක් ඔබගේ budget එකට සරිලන විදිහට.
work shop එකකට අවශ්‍ය සියලුම දෑ සියලුම උපකරණ දැක ගැනීමට www.cartectrading.com
මිලදී ගන්න එක්කො ශොප් එකට නැත්තම් whatsapp එක පැත්තට එන්න.
වැඩිදුර විස්තර සදහා අමතන්න- 077 706 4829 || 077 70 68 641

Photos from Cartec Trading's post 14/03/2025

***මිල අඩු කලා***PRICE DROP***මිල අඩු කලා***PRICE DROP***

අලුතෙන් two post lift එකක් හොයනවද? අහලවත් නැති, ලාබෙට තියන තැන් වලින් නැත්නම් second hand මිලදී ගන්නවානම් ඒවායේ safety එක සහ after sales service එක හොඳට ලැබෙයිද? දැන් හිතේ බයක් නැතුව, quality product එකක්, ඔබගේ බජට් එක කුමක් වුනත්, කරන්න යන වැඩේ මොකක් වුණත් ලංකාවේ automobile ක්ෂේත්‍රයේ අවුරුදු 30කටත් වැඩි කාලයක් නමගිය විශ්වාසවන්ත ආයතනයකින් පහසුවෙන් මිලදී ගන්න දැන් ඔබට පුළුවන්!
විවිධ වර්ග කිහිපයක්ම ඇත. 4Ton Rs. 550,000 (inc. VAT) සිට ඉහළට!
සියලුම lift සඳහා අවුරුද්දක වගකීමක්, free installation (ලංකාවේ ඕනෑම තැනකට), free delivery (සීමිත දුර), free hydraulic oil, අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව. තවත් අහන්න දෙයක් නැහැ!
ලංකාවේ පළවෙනි වතාවට credit card පත් හරහා මාසිකව කොටස් වශයෙන් අවුරුදු දෙකක් දක්වා ගෙවීමේ පහසුකම්, ඔබගේ බැංකුවෙන් ලෝන් පහසුකම්!

Workshop, Service සහ Bodyshop සඳහා අවශ්‍ය සියලුම උපකරණ එකම වහලක් යට. අප අලෙවි කරන සියලුම උපකරණ දැක ගැනීමට www.cartectrading.com වෙත හෝ අප්ගේ FACEBOOK පිටුවට නැත්නම් whatsapp catalog එකට https://wa.me/c/94777064829 අදම පිවිසෙන්න.
අදම අමතන්න නැත්නම් Whatsapp හරහා සම්බන්ද වෙන්න;
0777064829 (hotline).
0777068641 (Manjalee).

Are you looking for a brand new 2 post lift? Don't think twice when comparing your options as not all will have a safe and reliable product with great aftersales service! At Cartec Trading we offer a wide variety of models at different price points to suit your needs. We are also the only one stop shop for all your automobile equipment needs may it be for bodysops, mechanical workshops or service centers. Get in touch with us today to find out how we can help you upgrade your business! With over 30 years of experience we are the pioneers of the automotive equipment supply industry.
4 Ton 2 post lift prices starting from Rs. 550,000 (inc VAT).
All lifts include one year warranty, free installation (anywhere in Sri Lanka), free delivery (limited distance), free hydraulic oil, availability of spare parts. Everything you need!
And for the first time in Sri Lanka we offer installment payment options via credit cards for up to 2 years (depending on bank).
Visit our website www.cartectrading.com or our page or our whatsapp catalog via https://wa.me/c/94777064829 to see our complete range of products.

Call or whatsapp today;
0777064829 (hotline).
0777068641 (Manjalee)

Want your business to be the top-listed Autos & Automotive Service in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


72 Wickramasinghapura Road
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00