Line One Hotel

Line One Hotel

Share

19/04/2024

හැමතැනම ගිහින් සෙනග අස්සෙ දාන party එපාවෙලාද?
එහෙනම් එන්න මාළඹේ line one එකට

ඔයාගෙ ඕනිම උත්සව අවස්තාවක් සමරන්න 🥃🍺🍷
යාලුවො එක්ක විනෝදවෙන්න 💃🏼🕺
Private party එකක් දාන්න🙆💁‍♀️
පිහිණුම් තටාකයක්🏊‍♂️

කාමර හතරක් (with bathroom)🏚
ලොකු ශාලාවක්🏞
Vip party room with karoke 🎙🎚
ප්‍රණීත සහ පිරිසිදු ආහාරපාන🍔🍟

එක්ක තව ගොඩක් දේවල් තියනවා 😎

පෞද්ගලිකත්වය ආරක්ෂාව 100%

දැන්ම කතා කරන්න 0779267999 / 0762902200 අපිට

එහෙමත් නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න

Line One Hotel (pvt) Ltd

19/11/2023

මාළඹේ වෙන කොහෙවත්ම නැති ඔබටම වෙන්වූ VIP අත්දැකිමක් ලබාගන්න. 💃🏼🕺
Evening එක සතුටින් ගෙවන්න 🍻
line one VIP ROOM එක දැන්ම බුක් කරන්න 🥴

ඔයාලගෙ බර්ත්ඩේ පාර්ටි ,ඇනිවසරි පාර්ටි
Get together වගේ ඕනිම පාර්ටි එකක් මෙතන ගන්න පුලුවන්..
ඒ වගෙම තමයි පොඩි අයට උනත් ආරක්ෂාකාරී ලස්සන චූටි ස්විමින්ග් පූල් එකකුත් line one hotel එකේ තියනවා ✅

වගකීමෙන් කියනවා. එකපාරක් ආවොත් ආයෙ එනවමයි ☺️

Dj lights 💙💜💚❤️🧡
Karoke💿🎤🎼
Delicious foods🍗🥙🥘

මේ සියල්ලම සමගින් උත්සව සඳහා තෝරාගැනීමට බජට් පැකේජයන් රැසක්

Line One Hotel - වෙතින් ඔබ වෙනුවෙන්ම

Contact - 0112 789 897

18/11/2023

මාළඹේ වෙන කොහෙවත්ම නැති ඔබටම වෙන්වූ VIP අත්දැකිමක් ලබාගන්න. 💃🏼🕺
Evening එක සතුටින් ගෙවන්න 🍻
line one VIP ROOM එක දැන්ම බුක් කරන්න 🥴

Dj lights 💙💜💚❤️🧡
Karoke💿🎤🎼
Delicious foods🍗🥙🥘

මේ සියල්ලම සමගින් තෝරාගැනීමට බජට් පැකේජ් රැසක්

Line One Hotel වෙතින් ඔබ වෙනුවෙන්ම

Contact - 0112 789 897

Photos from Line One Hotel 's post 14/11/2023

🥳 It's a party time 🥳

Contact us today - 0112 789 897

Photos from NF Entertainment's post 12/11/2023

Line One Hotel - මාලබේ 💚

ආපු අය නම් දන්නවා මෙතන තියන නිදහස ගැන. නිස්කලංක පරිසරයක තියෙන
ඔයාලගේ ඕනම function එකක් සඳහා
සුදුසුම තැනක් තමයි මෙතන 🥳🤩

ඒ වගේම තමයි මෙතන තියෙන luxury private room එක 💃🕺
කාල බීල කැරොකී එකේ සිංදුවක් කියලා ඔයාටම වෙන්වූ VIP experience එකක් ගන්න හොදම තැන තමයි මෙතන 😎🔥

ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් අපෙන් ගන්නත් පුලුවන්.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0112 789 897 📞

Want your restaurant to be the top-listed Restaurant in Malabe?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

WW9X+VWP, Colombo
Malabe
10115