Cavalee
31/05/2024
සති අන්තයේ මෙන්න සුපිරි වාසියක්........
මෙතෙක් ඔබ ආසාවෙන් රසවිදි
අපේ සුපිරි සවාන් ටික
අඩුම අඩු ගානට ගෙදරටම ගෙන්වා ගැනීමට.....
මේ සති අන්තයේ......
Delivery සදහා...50% ක වට්ටමක්.....
කතා කරන්න අපිට - Cavalee 0710 622 622....
24/05/2024
දිග නිවාඩුවට නෑදෑ ගෙදරක යනවද......
එහෙම නැත්නම් කඋරු හරි ගෙදරට එනවද......
මේ කාලෙ හතර පස් දෙනෙකුට උයනව කියන්නෙ පොඩි පහේ වියදමක්ද........
අනික කාගෙහරි ගෙදරක කෑමකට යනව කියන්නෙ එයාලටත් ලොකු වියදමක් නේද.....
මෙන්න නියම විසඳුම......
සුපිරි කැම වේලක්....දැරිය හැකි මිලකට ...
පස් දෙනෙකුටම Rs. 2400
දහ දෙනෙකුටම Rs. 4800
අපි නියම වෙලාවටම ගෙදරටම ගෙනත් දෙන්නම්....
කතා කරන්න අපිට - cavalee - 0710 622 622
23/05/2024
ඉතා කෙටි කාලයක් තුල පාරිබොගික ඔබ සැමගෙන් මෙවැනි සතුටුදායක ප්‍රතිචාර ලැබීමට තරම් cavalee අප වාසනාවනන්ත වුවෙමු.....
ව්‍යවසායකයන් වශයෙන් අප හට ලැබිය හැකි ඉහළම ගඋරවය සහ සම්මනය පාරිබොහික ඔබ සැම ලබා දෙන ඇගයීමක් ම පමණි....
Cavalee අප තව තවත් දිරිමත්ව ඔබ හට ඉහල ගුනාත්මයෙන් යුතු ආහාර දරාගත හැකි අගයකින් ලබා දීම අපගේ එකම අරමුණයි.....
ස්තුතියි........ඔබ සැමට....
20/05/2024
යාලුවො ටික අද හවසට 🤩 ස්ටෙලාද...🤩.....🎷🎸👑️
ගොඩක් වියදම් කරන්නත් අමාරුයි නෙහ්.......
Worry වෙන්න දෙයක් නෑ....මෙන්න බාන්ඩෙ.....
Bite එකටයි හොදට කන්නයි....
# Chiken කිලෝ එකකින්ම devilled එකයි....🤩
# 10 දෙනෙකුට ඇති තරම් කීරි සම්බ EGG fried rice එකයි...🤩🤩
# ඒකටම මදි නොකියන්න hot butter mushroom හරි චොප්සි 🤩
# සුපිරිම chilli past එකයි......
🤩🤩🤩🤩....මේ ඔක්කොම ..Rs.4800....🤩🤩🤩🤩
හොදම එක ඒක නෙමෙය් කොම්ලෝ.....🤩 අපි ලගටම ගෙනත් දෙනවා....සෙට් වෙන්නෙ ඇලේ...දොලේ...වෙලේ....පිලේ....ඕන තැනක්.....අව්වෙද...වැස්සෙද...දවල්ද...රෑ..ද...අපි ගෙනත් දෙනව ලගටම....
අපිට කතා කරන්න.....0710 622 622...cavalee...
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Malabe
10115
Opening Hours
| Monday | 07:30 - 01:00 |
| Tuesday | 07:30 - 01:00 |
| Wednesday | 07:30 - 01:00 |
| Thursday | 07:30 - 01:00 |
| Friday | 07:30 - 01:00 |
| Saturday | 07:30 - 01:00 |
| Sunday | 07:30 - 01:00 |