Senu kitchen

Senu kitchen

Share

22/12/2024

🥰😍🥰😍❤️

හොඳම අමුද්‍රව්‍ය යොදා ගනිමින් පිරිසිදුව, ලස්සනට, රසවත්ව, ඔබට රස විඳීමට මෙන් ම ඔබේ පවුලේ අය පුදුම කරවීම සදහා විශේෂ අවස්ථා වලදී අවශ්‍ය විදියට කේක් නිර්මාණය කර ඔහුගේ / ඇයගේ අතටම පත් කරවීමට දැන් අවස්ථාව......

ඔබේ ඇණවුම WhatsApp මැසේජ් එකක් මගින් හෝ ඇමතුමක් මගින් ලබාදීමට හැක...
සෙනූ කිචන් වෙතින්.... 🎂🧁

☎️ 0773706675

දෙමටගොල්ල, බමුණුගම, ඉහළගම, යද්දිගම, කෝන්වැව, කොහොඹකඩවල අවට ඇණවුම් භාරගනු ලැබේ...

උපන්දින කේක් 🎂
චොක්ලට් කේක්
රිබන් කේක්
කප් කේක්
මුට්ටි කේක්
ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක් ඔබට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට හැක.....

Want your business to be the top-listed Beauty Salon in Maho?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Dematagolla Koon Wewa
Maho