Vortex Group

Vortex Group

Share

09/09/2025

ආදායම් වැඩි කරගන්න ක්‍රම හොයන ඔයත් Trading වලට අලුත්ද? 🤔
Forex Market එකට අලුත්ද?📱

ඉතින් එහෙනම් ⏳ විනාඩියක් අරන් මේ ටික අනිවාර්යයෙන්ම කියවන්න.

ඔයා අපි ගැන දැනගත්තේ:

* 📱 Tik Tok එකෙන්ද?
* 📺 Youtube එකෙන්ද?
* 📘 Facebook එකෙන්ද?
* 👥 යාලුවෙක්ගෙන්ද?
* 🎯 අහම්බයෙන්ද?

කොහොම දැනගත්තත් ඔයාලා දැන් ඉන්නේ Vortex Group එකේ අපිත් එක්ක.

💭 ඉතින් ඔයාලගේ Trading සම්බන්දයෙන් මේ වෙද්දී ඔලුවේ තියෙන අදහස මොනවගේ දෙයක් උනත්.

ඔයා දන්නවද?
Trading වලින් ගොඩ යන්න පුලුවන් කියලා.
✅ ඔව් පුලුවන්.

හරිම දේ දැනගෙන කරනවනම් මේක ලේසි වැඩක් කියල අපි හැමෝම දන්නවා. ඒත් ඇයි මේක දැන දැන අමාරු කරගන්නෙ.
හේතුව 📚 අවශ්‍යම දේවල් අපි හරියට තේරුම් ගන්නෙ නැති එක.

📊 මේකේ අපි Currency එකක Price එකක් උඩටද ⬆️ පහලටද ⬇️ යන්නේ කියල බලන්න අපි තෝරගත්ත Currency එකේ Analysis එකක් කරන්න ඕන වගේම
ඒ Fundamentally සහ Technically යන දෙකෙන්ම යන වග ඔයාලා මේ වෙනකොටත් දන්න දෙයක්.

💡 ඕක දැනගත්ත ගමන්ම ඔයා Trade කරන්න යන්න එපා. තව පොඩි දේවල් ටිකක් තියෙනවා හදාගන්න.

අපි කියන විදියට 🧠 Management සහ Trading Psychology ගැන තේරුම්ගෙන කලොත් අපි වගේම Trading Field එකේ ඔයාටත් අපි එක්කම ඉහළට යන්න පුලුවන්.

📲 Tiktok එකේ හරි Youtube එකේ හරි FB එකේ හරි එක එක අය රුපියල් දාහේ 💵 මිටි පෙන්නලා එන්න ගොඩ දාලා පෙන්වන්නම් කියනවා නේද.

💰 ඒත් මුදල් පෙන්නද්දී ඔයා පොඩ්ඩක් ඒ මුදල් පෙන්වන අයගේ Capital එක 💹 කොපමන තියෙනවාද කියල බලන්න.

⛔ $50ක් 💵 ඔයාගේ මුලු Capital එක විදිහට තියාගෙන එක මාසෙන් ලක්ෂයක් හොයන්න යන අසාර්ථක ක්‍රමයෙන් අපි දැන් වෙනස් වෙමු.

මේ වැඩේ අපි එක්ක ඉවසීමෙන් හරියටම කරන්න ඔයත් එකඟයි නම්,

🤝 අපිත් එක්ක එකෙන්ම එකතු වෙන්න, කතා කරන්න 📞

Call us: 070 144 61 62
WhatsApp: 070 345 67 10

Want your business to be the top-listed Finance Company in Maharagama?
Click here to claim your Sponsored Listing.

Address


Vortex Investment & Academy, No 23/7 Piliyandala Road
Maharagama
10280