Mr.kichen

Mr.kichen

Share

27/09/2025

✨🍴 Grand Opening – MR.Kichen Restaurant 🍴✨

අපේ MR.Kichen restaurant එක දැන් ඔබ සැමට විවෘතයි 🥳
රසවත් අලුත්ම menus, ආදරයෙන් සපයන සේවාව, සහ ඔබට රස හැගීම් එක් තැනකින්… ❤️

🎉 Special:-

✅ Rice & curry
✅ fried rice( chiken,beef,pork,mixed )
✅ koththu

අපේ කෑම රස විඳින්න ඔයත් එකතු වෙන්න... ඔබට අමතක නොවන දිව පිනවන රසයක් අපි ගෙන එන්නම්🌟

📞 Contact: 078 810 78 78
📲 FB: MR.Kichen

06/12/2023

ROYAL BEAUTY TRIPLE ACTIVE NIGHT CREAM

✳️අහිතකර බ්ලීචින් ක්‍රිම් වලින් තොර ලස්සන නීරෝගී පැහැයක් දැන් ඔබෙ සමටත් ROYAL BEAUTY TRIPLE ACTIVE NIGHT CREAM ඒක මගින් ලබා ගත හැක.

✳️ඔබත් තවම හොදම Face Night ක්‍රීම් එකක් හොයන කෙනෙක්ද ? එහෙනම් නවතම හදුන්වාදෙන
ROYAL BEAUTY TRIPLE ACTIVE NIGHT CREAM

✳️මෙය ඉතාමත් ප්‍රමිතියෙන් ඉහල සුවිශේෂී ආලේපනයක්, ඔබේ මුහුණ කොතරම් ලස්සන වුවත් වයසට වඩා වැඩි වයසක් පෙන්නුම් කරනවනම් වයස්ගත භාවය අනිවාර්යයෙන් නැති කර තරුණ නැවුම් සමක් ලබාදෙමින් ඔබව ලස්සන කරයි.

✳️එසේම සමේ තිබෙන්නාවූ කුරුලෑ ,ලප,කලු පැල්ලම් ඉවත් කරයි.තෙතමනය රදා පවත්වයි.

✳️මෙම රාත්‍රී ආලේපනය භාවිතා කිරීමෙන් දින 14-21 සිට ඔබේ සමට ආරක්ෂාකාරිව වෙනස ගෙන දෙමින් ඉතාමත් පැහැපත් පෙනුමක් ලබා දෙයි.

✳️මෙය ගැහැනු /පිරිමි බේදයකින් තොරව ආලෙප කිරිමේ හැකියාව ඇත.

👉මිල ගණන් නිතර වෙනස්වන බැවින් විමසා දැනගන්න.
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

Want your business to be the top-listed Health & Beauty Business in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kurunegala