D PIX Films

D PIX Films

Share

18/08/2025

මොන love ද බං..... එකෙක්වත් supportive නෑ.
උන්ගේ satisfaction එකම පමනයි උන්ට ඕනේ!
ගේමක් ගහන්න හදන කොල්ලෙක්ට ජීව්තේට හම්බෙන්න එපා supportive නැති කෙල්ලෙක්!

10/08/2025

පාවිච්චි නොවී ඉන්න....

ගොඩක් වෙලාවට අපි තවකෙනෙක් ලියපු ස්ක්‍රිප්ට් එකක චරිතරයක් රඟපානව අපි දන්නෙවත් නැතුව...

කාලයක් ගියාම තමයි ඔයාට තේරෙන්නේ ඔයා පාවිච්චි වෙලා කියල. සමහර විට ඔයා වැඩියෙන්ම ගෞරව කරන කෙනා, එහෙනම නැත්තම් ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක්, එහෙමත් නැත්තම් ඔයාගේ ළඟින්ම හිටපු කෙනෙක් ඔයා දන්නෙවත් නැතුව එයාගේ අරමුණු වලට යන්න ඔයාව පාවිච්චි කරනව වෙන්න පුළුවන්.

ටිකක් නැවතිලා හිතල බලන්න..ඇත්තටම ඔයා use වෙනවද කියලා. එහෙමනම් ඉක්මනින් ම ඔයා එතනින් අයින් වෙන්න...ඒක මාර සැහැල්ලුවක්....

තව කෙනෙක්ගේ අරමුණු වෙනුවෙන් නැතුව ඔයාගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න. ඒක මරු...

සටහන - නිශාන් උදයසිරි

27/01/2025

සිනමාව යනු අප බොහෝ විට අපවම දකින කැඩපතකි.

"Alejandro Gonzalez Inarritu"

25/01/2025

සිනමාව යනු රාමුව තුළ ඇති දේ සහ පිටත ඇති දේ පිළිබඳ කාරණයකි.
"Martin Scorsese"

22/01/2025

The Pianist (2002)
The Brutalist (2024)

22/01/2025

"කවදා හරි මුහුද රැලි නොනගා නිශ්චල වෙයි කියලා බලාගෙන ඉන්නෙ නැතුව, කුණාටුවේ පවා යාත්‍රා කරන්න එඩිතර වෙච්ච මිනිස්සු හින්දා තමයි ලෝකෙට අළුත් ගොඩබිම් හොයාගත්තෙ."

- හෝ ගාණා පොකුණ - 🌊🍃

22/01/2025

අපියි ශිෂ්ඨ මිනිසුන් ⌛️

සොලැක්කිලි (සහෝදරයා)

20/01/2025

කලාතුරකින් හරි
අපි හැමෝගෙම ජීවිතවලට
මුණගැහෙන්න ඕනෙ වින්ටේජ් මිනිස්සු..
ලියුම්වලට,
කැලෑමල්වලට,
සිප්පි කටුවලට,
පරණ පොත්වලින් එන සුවඳට,
උණුම උණු කෝපිවලට, ආසා මිනිස්සු..

දන්නවාද,
එයාලා කලු සුදු මිනිස්සු නෙවෙයි
එයාලා "කෝපි පාට මිනිස්සු..! 🤍"

18/01/2025

❝ආදරේ කියන්නෙ ස්පර්ශ කරන්න බැරි අලංකාර මලක් වගේ දුවේ. අපි ඒ මලේ අලංකාරය දකිනවා මිසක් ස්පර්ශ කරන්න හොඳ නෑ. එතකොට ඒකෙ ලස්සන නැතුව යනවා.❞

- ජීවිතයේ එක් දවසක් -

Want your public figure to be the top-listed Public Figure in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address

No 05, Indusara, Karandagolla, Melsiripura
Kurunegala