A W I N R U
20/02/2025
කෙන්සි දන්නවද , අපි වැඩිපුරම ආසා අපි වෙනුවෙන් කවුරුහරි ඉන්නවා කියලා දැනෙන එකට. අනිත් හැමදේම ඉවර කරලා අපි ගාවට එනවට වඩා ප්‍රථම රාජකාරිය අපි කරගන්න මනුස්සයෙක් ලැබීම මම හිතන්නෙ අපි ලබන ලොකුම ජයග්‍රහණය. ඒ නිසා හැමදවසකම අනිත් හැමදේටම වඩා අපිව ප්‍රථම රාජකාරිය කරගන්න මනුස්සයෙක් එක්ක ලෙන්ගතුවෙන්න. එතකොටයි හැම කුණාටුවක්ම දරාගෙන ඉන්න පුළුවන්. වචනෙකින් ලෙන්ගතුවෙනවට වඩා ක්‍රියාවෙන් ඒ දේවල් ඔප්පු කිරීමයි මනුස්සයකුට කරන්න පුළුවන් ලොකුම දේ. ඉතින් වචනෙකට සීමා නොවී හදවතින් ,ක්‍රියාවෙන් තවත් මනුස්සයකුට ලෙන්ගතු වෙන්න. එතනයි අපි හොයාගෙන යන සැනසීම තියෙන්නේ.
මම ඇවින්රු✍️
Want your public figure to be the top-listed Public Figure in Kurunegala?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala
60000
60000