E Business Guide

E Business Guide

Share

02/06/2023

📍*Cryptocurrency* කියන්නේ මොනවද?🤔
📍කොහොමද *Cryptocurrency* වල Invest කරන්නේ..? 🤔
📍කොහොමද *Crypto Trading* හරහා ආදායම් උපයන්නේ...?
ඒ හැමදේකටම උත්තර හොයන්න අද දවස වෙන් කරලා තියාගන්න..

පාඨමාලාව පිළිබදව පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණය අද දින රාත්‍රි 8.00ට Zoom හරහා පැවැත්වේ.

දිවයිනේ සිසුන් 100,000කට වැඩි ප්‍රමානයකට ඉගැන්වීම් කල eClub සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

Date - Today
Time - 08:00PM

Link අවශ්‍ය අය Gurup එකට join වෙන්න 👇👇

Whatsapp group - https://chat.whatsapp.com/CYBR7u2Lk0mCEvMTtkjOPJ
Contact -0772455694

02/02/2023

Cryptocurrency කියන්නේ මොනවද ? 🤔

කොහොමද Cryptocurrency වල Invest කරන්නේ..? 🤔

කොහොමද Crypto Trading හරහා ආදායම් උපයන්නේ...?

ඒ හැමදේකටම උත්තර හොයන්න හෙට දවස වෙන් කරලා තියාගන්න..

රාත්‍රී 8ට Zoom මාධ්‍යය ඔස්සේ හමුවෙමු....

Whatsapp : https://chat.whatsapp.com/JLu7LxOIo471fBQqArKdUG

31/01/2023

ලෝකය වෙනස් වෙමින් පවතී🤗

Binance Card Launched in Brazil

Credit Card world එකේ දැවැන්තයකු වන *Mastercard* සමාගම සමග එක්වී *Binance* සමාගම විසින් ලතින් ඇමරිකානු රටක් වන *Brazil* තුල *Cryptocurrency Payments කිරීම සඳහා කාඩ්පතක්* හඳුන්වාදී ඇත.

29/01/2023

🛡️අද කාලයේ මුදල් ආයෝජනය කරන්න තියන පහසුම, විස්වාශම සහ ලාභදායීම ක්‍රමය තමයි Crypto කියන්නේ. ඉතින් අපි කියලා දෙන්නම් හරියටම තමන්⁣ගෙ මුදල් Invest කරන්නේ කියලා! 🛡️

⭕Market Up වුනත් Down වුනත් Profit කරන්න පුළුවන් ලෝකේ තියන එකම Business එක මේක 😌

⭕අපිත් එක්ක එකතු වෙලා Crypto Trading ඉගෙන ගමු මුල ඉඳලා අගටම 😇

⭕දැනටමත් විශාල පිරිසක් හොයන ලංකාවේ ලොකුම Crypto Trading Guide පාඨමාලාව 🥇🏆

Whtsapp Group Link -

https://chat.whatsapp.com/JLu7LxOIo471fBQqArKdUG

28/01/2023

නිවැරදි තීරණ සමග සාර්ථකත්වය පසුපස හඹාගොස් ජීවිතය ජය ගැනීම අප ඔවුන්ට හුරු කලෙමු. එම මගපෙන්වීම් මත උපරිම කැපවීම තුලින් ජීවිතය ජය ගත් ඇය
Raveena Atapaththu

ඔබත් එවැනි සාර්ථකත්වයක් ලගා කර ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක් නම්, නොපමාව
අප ආයතනයේ “eBay Selling Guide” පාඨමාලාව සමග සම්බන්ධ වන්න.
වැඩි විස්තර සඳහා නොපමාව අපිට කතා කරන්න.

Hotline- 0772455694
Join Whatsapp group - https://chat.whatsapp.com/BDiJdpDNYygBJhlj0AJVCW

25/01/2023

ඔයා නිකමට හිතන්න 2011 අවුරුද්දේ ඔයා මේ බිට්කොයින් එකක් මිලදී ගත්ත නම් අද වන විට ඔයා කෝටිපතියෙක් නේද?

බයවෙන්න එපා
තාම පරක්කු නෑ

මේ crypto currency earn කරන්න පුලුවන් එහෙමත් නැත්නම් මේවා හොයන්න පුලුවන් ක්‍රම ගොඩක් අද වෙද්දි ලංකාවේ තියෙනවා.

ඉතින්,

ඔයාටත් පුළුවන් දවසට පොඩි වෙලාවක් වැඩ කරලා මේ crypto currency earn කරන්න. ඒකට අවශ්‍ය දැනුම සහයෝගය දෙන්න ලෑස්ති අපි.

මේකට අවශ්‍ය කරන්නේ,
Smart phone එකක් විතරයි.

Contact - 0772455694
Whatsapp link -https://chat.whatsapp.com/JLu7LxOIo471fBQqArKdUG

Join with us❤️

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No, 75 Aluth Para Kalaoya Mahagalkadawala
Kurunegala
GALGAMUWA